බය නැතිව ආයෝජනය කරන්න - පැකර්

donta

Member
Jun 11, 2013
2,916
304
0
සුද්දට පළු යනකන් උදේ හවහා බනින ආණ්ඩුව අද සුද්දට බදු සහන දෙනවා .ජේම්ස් පැකර් ආවා කියලා අපිට ලැබෙන මඟුලක් නම් නැහැ .රටට ලැබෙන්නේත් නැහැ .ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි ,මහින්දගෙ පවුලේ නඩත්තුව්ටයි උගේ හෙංචයියිඅලාගේස් සාක්කුවලටයි තමා . අපේ රට දියුණු වෙනවට අපි ආසයි ,ඒත් මෙහෙම නෙමේ .අපි කරන ඕනේ අපේ රටෙ ඉන්න ව්‍යවසායක ඉන්ව නඟා සිටුවන්න කටයුතු කරන එක .ඒත් ඒක එහෙම නැහැ .මොකද කොමිස් කුට්ටිය නැහැ නේ .කවුරු හර් හොඳ නැඟී එන දේශීය ව්‍යවසායකයෙක් තමන්ගේ මතයට විරුද්ධ උනොත් කරන්නේ ඌට දේශද්‍රෝහී ලේබල් අලවලා පල්ලෙහාට වැටෙන කම්ම පහර දෙන එක .මෙන ඒකට එක උදාහරණයක් .බලලා තේරුන් ගනිල්ලා .:(:(:(:(

උබෙ ඔය Thread එක මම දාපු දවස් වලම කියෙව්ව.:yes::yes:
බොහොම වටින Thread එකක්.
ඒක ගැන මට උබත් එක්ක තර්කයක් නෑ මචන්.:no::no:
නමුත් සංවර්දනය වන රටකට විදේශ ආයෝජන අත්‍යවශය දෙයක්.:yes::yes: