බය හිතෙනව නේද?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    චර්නොබිල් පිපිරීමෙන් පසුව ගින්න නිවීමට ගිය වැසිලි ඉවනොවිච් ඉග්නටෙන්කෝ 1600 rontgen පමණ විකිරණ වලට නිරාවරනය වු අතර බිරිඳ මොස්කව් රෝහලක සිටි ඔහු ගැන පසුකාලීනව පැවසූ කරුණු පහත දැක්වේ.

    He looks so funny, he's got pyjamas on for a size 48, and he's a size 52. The sleeves are too short, the trousers are too short. But his face isn't swollen any more. They were given some sort of fluid. I say, "Where'd you run off to?" He wants to hug me. The doctor won't let him. "Sit, sit," she says. "No hugging in here."

    On the very first day in the dormitory they measured me with a dosimeter. My clothes, bag, purse, shoes - they were all "hot". And they took that all away from me right there. Even my underwear. The only thing they left was my money.

    He started to change; every day I met a brand-new person. The burns started to come to the surface. In his mouth, on his tongue, his cheeks - at first there were little lesions, and then they grew. It came off in layers - as white film ... the colour of his face ... his body ... blue, red , grey-brown. And it's all so very mine!

    The only thing that saved me was it happened so fast; there wasn't any time to think, there wasn't any time to cry. It was a hospital for people with serious radiation poisoning. Fourteen days. In 14 days a person dies.

    He was producing stools 25 to 30 times a day, with blood and mucous. His skin started cracking on his arms and legs. He became covered with boils. When he turned his head, there'd be a clump of hair left on the pillow. I tried joking: "It's convenient, you don't need a comb." Soon they cut all their hair.

    I tell the nurse: "He's dying." And she says to me: "What did you expect? He got 1,600 roentgen. Four hundred is a lethal dose. You're sitting next to a nuclear reactor."

    When they all died, they refurbished the hospital. They scraped down the walls and dug up the parquet. When he died, they dressed him up in formal wear, with his service cap. They couldn't get shoes on him because his feet had swollen up. They buried him barefoot. My love.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඉතින් ඔව්වට කිසිම සේෆ්ටි ප්‍රොටොකෝල් එකක් තිබිලා නැද්ද ගිනි ගත්තොත් කොහොමද හැසිරෙන්නෙ කිය. සාමාන්‍ය ගින්නක් නිවන ගානටනෙ මුන් ගිහිල්ලා ඉල්ලන් කාලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Ryan08

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ජපාන කේස් එකක්. මේ මනුස්සයා මාසයක් විතර ජීවත් වෙනවා අපා දුක් විද විද. ඔය තියෙන්නෙ අන්තිම කාලෙ ගත්ත ෆොටෝ එකක්. එතකොටත් පණ තියෙනවා. 😑

    ⚠️Warning! viewer discretion is advised
    Doctors la experiment karanna tian idala kyalat kyanawa ne. Paw itn.
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ජපාන කේස් එකක්. මේ මනුස්සයා මාසයක් විතර ජීවත් වෙනවා අපා දුක් විද විද. ඔය තියෙන්නෙ අන්තිම කාලෙ ගත්ත ෆොටෝ එකක්. එතකොටත් පණ තියෙනවා. 😑

    Mama kiyavala balannan. Thanks. Me photo eka ain karoth hondai neda.. dakkama aul aya athi​
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඉතින් ඔව්වට කිසිම සේෆ්ටි ප්‍රොටොකෝල් එකක් තිබිලා නැද්ද ගිනි ගත්තොත් කොහොමද හැසිරෙන්නෙ කිය. සාමාන්‍ය ගින්නක් නිවන ගානටනෙ මුන් ගිහිල්ලා ඉල්ලන් කාලා තියෙන්නෙ.


    අරූගෙ ගෑණි පැනල ගිය ඒවයි අනිකට මොකද උනේ කියලයි හොයන්න පුලුවන් මේ වගේ දෙයක් තමා හොයල බලන්න බැරි. ඉදා මේක බලපිය
    https://www.imdb.com/title/tt7366338/
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අයින් කරා සහෝලා. ඔයගොල්ලො Quote කරපු ඒවා වලිනුත් අයින් කරන්න. :yes: (y)
    Done.. factory accident ekak neda?? Kiyavala balanna one

    Doctors la experiment
    uba quote arapu eke photo ekath ain karapan mchn
    ------ Post added on Dec 17, 2022 at 1:34 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඉතින් ඔව්වට කිසිම සේෆ්ටි ප්‍රොටොකෝල් එකක් තිබිලා නැද්ද ගිනි ගත්තොත් කොහොමද හැසිරෙන්නෙ කිය. සාමාන්‍ය ගින්නක් නිවන ගානටනෙ මුන් ගිහිල්ලා ඉල්ලන් කාලා තියෙන්නෙ.
    මොක දැම්මත් ඒ විකිරණ ලෙවල් එකට මූන දෙන්න බෑ. HBO එකේ චනෝබිල් මිනි සිරිස් එක බලන්න පට්ට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Done.. factory accident ekak neda?? Kiyavala balanna one
    ඔව්, කොච්චර වේදනාවක් විදින්න ඇද්ද ඉතින්, මාසයක් තිස්සෙ හමේ මස් ටික ටික දිය වීගෙන යනකොට. :cry:
     
    • Sad
    Reactions: Ryan08