බය හිතෙනව නේද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඉතින් ඔව්වට කිසිම සේෆ්ටි ප්‍රොටොකෝල් එකක් තිබිලා නැද්ද ගිනි ගත්තොත් කොහොමද හැසිරෙන්නෙ කිය. සාමාන්‍ය ගින්නක් නිවන ගානටනෙ මුන් ගිහිල්ලා ඉල්ලන් කාලා තියෙන්නෙ.
    බලාගාරේ පිපුරුනා කියල කවුරුවත් විශ්වාස කලෙත් නෑ.කියන්න හදපු දේවල් කියන්න දුන්නෙත් නෑ හංගගෙන හිටියා..මේ ගිනි නිවන අය තමයි පලවෙනියෙන්ම එතනට ගියේ.එයාලා තමයි දැක්කේත් රියක්ටර් 4 කියලා එකක් එතන නෑ කියලා.මේ කියන්නේ සිද්දිය වෙලා පොඩි වෙලාවකින්..එයාලා ඇදන් හිටිය ඇදුම් ටික තවම හොස්පිටල් එකේ බේස්මම්ට් එකේ තියෙනවා.ලගට යන්නත් බෑ අදටත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ සිද්ධිය දන්නව ද? සංසාරෙ කලකිරෙනවා. 🙁😪

    ඔයිට වඩා විකිරණ වලට අහුවෙලා බේරුන කෙනෙක් ඉන්නවා සනත් නිශාන්ත කියලා.. මිනිහා ට කිසිම දෙයක් වුනේ නෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    ඔයිට වඩා විකිරණ වලට අහුවෙලා බේරුන කෙනෙක් ඉන්නවා සනත් නිශාන්ත කියලා.. මිනිහා ට කිසිම දෙයක් වුනේ නෑ
    ඒකට විකිරණවලින් ආපදාවක් වෙන්නෙ නෑ. ඔක්සිජන් නම් මාරාන්තිකයි, පොඩ්ඩක් හරි නාස් කුහරෙ හරි මුඛ කුහරෙ හරහා හරි ආශ්වාස වුණොත් එතනම සෙත්තපෝච්චිලු. 🥲
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland
    බලාගාරේ පිපුරුනා කියල කවුරුවත් විශ්වාස කලෙත් නෑ.කියන්න හදපු දේවල් කියන්න දුන්නෙත් නෑ හංගගෙන හිටියා..මේ ගිනි නිවන අය තමයි පලවෙනියෙන්ම එතනට ගියේ.එයාලා තමයි දැක්කේත් රියක්ටර් 4 කියලා එකක් එතන නෑ කියලා.මේ කියන්නේ සිද්දිය වෙලා පොඩි වෙලාවකින්..එයාලා ඇදන් හිටිය ඇදුම් ටික තවම හොස්පිටල් එකේ බේස්මම්ට් එකේ තියෙනවා.ලගට යන්නත් බෑ අදටත්

    උන් හන්ගන් හිටියා. රේඩියේෂන් එක යුරෝපෙට පැතිරෙද්දී එහෙ දිටෙක්ටර් වල පෙන්නලා තීනවා පස්සේ වැඩේ ලීක් උනේ. අදටත් චර්නොබිල් අනතුරෙන් ඔෆිශියලි මැරුණා කියල සෝවියට් යුනියන් එකෙන් වාර්තාව තියෙන්නේ 20 ගානයි.
    මෙහෙම එකක් උනොත් කරන්න ඕන විදිහ ගැන දැනුවත්වීමක් වත් තිබිලා නෑ අත්දැකීම් නැති නිලධාරින් ඉදල තියෙන්නේ ගොඩක් අය රේඩියේෂන් එකට නිරාවරණය උනාට පස්සෙයි දැනගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: Kodiya97

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    😨

    මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න ඕන න්‍යෂ්ටික බලාගාරයක් හදපු නැති එකට 🥲

    රාජපුක්ස පරම්පරාවටම ස්තුතිවන්ත වෙන්න ඕන බන් ආයෙ අපේ ජීවිතේටම න්‍යෂ්ටික බලාගාර තියා ජල විදුලි බලාගාරයක්වත් හදන්න බැරි කරාට. @erozan
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    හම්මේ මේක මතක් වුනා...
    1671281941335.png
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔව්, කොච්චර වේදනාවක් විදින්න ඇද්ද ඉතින්, මාසයක් තිස්සෙ හමේ මස් ටික ටික දිය වීගෙන යනකොට. :cry:
    මම කියෙව්ව. එපා වෙන්න ඇති. වැඩේ කියන්නෙ රේඩියේෂන් වලට එක්ස්පෝස් උනාම ගොඩක් පේන් කියලර්ස් වැඩ කරන්නෙත් නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Doctors la experiment karanna tian idala kyalat kyanawa ne. Paw itn.
    මේ වීඩියෝ එක දැන් බැලුවෙ
    හැබැයි ඩොක්ටර්ස්ලා උපරිම දේවල් කරලා තියනවානේද බේරගන්නත්. කලින් එක්ස්පෝස් වුනු එවුන්ට ඔහොම ට්‍රීට්මන්ට් කරේ නැති නිසා ඉක්මනට මැරුන හැබැයි මේ මනුස්සට ට්‍රිට්මන්ට් උපරිමෙන් කරලා තමයි මැරුනෙ
    තව මේ වීඩියෝ එකේම කියනවා නේද ෆැමිලි එකෙනුත් උපරිම ට්‍රයි කරලා තියනවා කියලා කොහොම හරි බේර ගන්න කියලා. කාගෙ ෆැමිලි එක උනත් පුලුවන් උපරිම දේ කරවන්න ට්‍රයි කරනවා නේ
    ජාපානෙ ගොඩක් දියුන ට්‍රීට්මන්ට් එහෙම තියෙන්න ඇති ඒ කාලෙ ඉතින්

    මම කියෙව්ව. එපා වෙන්න ඇති. වැඩේ කියන්නෙ රේඩියේෂන් වලට එක්ස්පෝස් උනාම ගොඩක් පේන් කියලර්ස් වැඩ කරන්නෙත් නෑ
    මම අහල තියනවා සමහර වෙලාවට පේන් එකවත් දැනෙන්නෙ නැති තරමට රේඩියේශන් එකෙන් පේන් රිසෙප්ටර්ස් එහෙම ඩැමේජ් වෙනවා කියලා
    පේන් කිලර් වැඩ කරන්නෙ නැහැ කයලා නං අහල නැහැ, හැබැයි එහෙම වෙනවා නං පට්ට දුකක් විඳින්න ඇත්තෙ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බලාගාරේ පිපුරුනා කියල කවුරුවත් විශ්වාස කලෙත් නෑ.කියන්න හදපු දේවල් කියන්න දුන්නෙත් නෑ හංගගෙන හිටියා..මේ ගිනි නිවන අය තමයි පලවෙනියෙන්ම එතනට ගියේ.එයාලා තමයි දැක්කේත් රියක්ටර් 4 කියලා එකක් එතන නෑ කියලා.මේ කියන්නේ සිද්දිය වෙලා පොඩි වෙලාවකින්..එයාලා ඇදන් හිටිය ඇදුම් ටික තවම හොස්පිටල් එකේ බේස්මම්ට් එකේ තියෙනවා.ලගට යන්නත් බෑ අදටත්
    Un hithanna nathuva athi core eka expose una kiyala. 1000 ton lid ekakin vahala thibila thiyenne

    මේ වීඩියෝ එක දැන් බැලුවෙ
    හැබැයි ඩොක්ටර්ස්ලා උපරිම දේවල් කරලා තියනවානේද බේරගන්නත්. කලින් එක්ස්පෝස් වුනු එවුන්ට ඔහොම ට්‍රීට්මන්ට් කරේ නැති නිසා ඉක්මනට මැරුන හැබැයි මේ මනුස්සට ට්‍රිට්මන්ට් උපරිමෙන් කරලා තමයි මැරුනෙ
    තව මේ වීඩියෝ එකේම කියනවා නේද ෆැමිලි එකෙනුත් උපරිම ට්‍රයි කරලා තියනවා කියලා කොහොම හරි බේර ගන්න කියලා. කාගෙ ෆැමිලි එක උනත් පුලුවන් උපරිම දේ කරවන්න ට්‍රයි කරනවා නේ
    ජාපානෙ ගොඩක් දියුන ට්‍රීට්මන්ට් එහෙම තියෙන්න ඇති ඒ කාලෙ ඉතින්

    මම අහල තියනවා සමහර වෙලාවට පේන් එකවත් දැනෙන්නෙ නැති තරමට රේඩියේශන් එකෙන් පේන් රිසෙප්ටර්ස් එහෙම ඩැමේජ් වෙනවා කියලා
    පේන් කිලර් වැඩ කරන්නෙ නැහැ කයලා නං අහල නැහැ, හැබැයි එහෙම වෙනවා නං පට්ට දුකක් විඳින්න ඇත්තෙ
    Ehema vennath puluvan.. pain killers adala thanata yanne blood vessels haraha. Evata lokuvata damage unoth pain killers vada karan na
    ------ Post added on Dec 17, 2022 at 8:16 PM