බය_වෙමුද_ටිකක්?

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    බය_වෙමුද_ටිකක්?

    -Annabelle 2: Creation 2017-

    60Ep7Wd.jpg


    Elakiriyanzla!:love:

    කාලෙකින් බය වුනෙත් නැති එකේ බය වෙමුද ටිකක්?:shocked:

    ඔන්න ඔයගොල්ලන්ට බලලා බයවෙන්න පුළුවන් movie එකක් ඇවිල්ලා තියෙන්නේ:yes:ගොඩක් දෙනෙක් දන්නවා සහ බලන්න ඇතිනේ Annabelle movie එක:shocked:Annabelle movie එකේ දෙවෙනි කොටස එහෙමත් නැත්නම් Annabelle series එකේ දෙවෙනි movie එකේ BRrips ඔන්න දැන් නිකුත් වෙලා තියෙන්නේ:yes:
    11.gif


    tumblr_oq0aszetsQ1w1s8lso1_500.gif


    මේකත් James Wan ගේ වැඩක්:yes:James Wan ගේ movies ගැන අහන්න දෙයක් නැහැනේ
    11.gif
    The Conjuring 1 / 2,Insidious Series,Lights Out මේ ඔක්කෝම James Wan ගේ වැඩ තමයි:cool:මෙව්වා බලලා බය වෙච්ච අපේ යාළුවෝ දන්නවා ඇතිනේ ඉතින්:D

    හරි එහෙනම් කෝකටත් කියලා Trailer එක බලන්නකෝ මුලින්ම:yes:
    11.gif


    -----------------------------------------


    Annabelle 2: Creation Official Trailer #2 (2017)



    -----------------------------------------


    tumblr_oruses9vu41rp0vkjo1_500.gif


    බය වුනාද?:Dකමක් නැහැ බය වෙච්ච බය වෙච්ච නැති අපේ යාළුවෝ හැමෝටම Download කරගන්න ලින්ක්ස් මම පල්ලෙහා එකතු කරන්නම්:yes::):D

    N3MoVKQ.png


    -----------------------------------------

    Annabelle 2 Creation 2017 1080p BluRay x264-SPARKS(7.7GB)

    https://1337x.to/torrent/2510600/Annabelle-2-Creation-2017-1080p-BluRay-x264-SPARKS-rarbg/

    Annabelle 2 Creation 2017 1080p BluRay H264 AAC-RARBG(2.1GB)

    https://1337x.to/torrent/2510961/Annabelle-2-Creation-2017-1080p-BluRay-H264-AAC-RARBG/

    Annabelle: Creation (2017) [1080p] [YTS] [YIFY](1.7GB)

    https://1337x.to/torrent/2511017/Annabelle-Creation-2017-1080p-YTS-YIFY/

    Annabelle 2 Creation 2017 720p BluRay H264 AAC-RARBG(1.3GB)

    https://1337x.to/torrent/2510962/Annabelle-2-Creation-2017-720p-BluRay-H264-AAC-RARBG/

    Annabelle: Creation (2017) [720p] [YTS] [YIFY] (801MB)

    https://1337x.to/torrent/2510821/Annabelle-Creation-2017-720p-YTS-YIFY/

    -----------------------------------------

    කට්ටිය මොකද කියන්නේ.ඕන දෙයක් වෙච්චදෙන් කියලා රෑටම බලමු නේද එහෙනම්:Dහා ද?:D
    11.gif


    tumblr_ov0t7s5RV81thbvzro1_500.gif

     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,413
    113
    මරු මරු
    වයිෆ් එක්ක රෑට බලන්න ඕනේ

    අපිට කෙහෙන්ද එහෙම පිනක්. අපි ඉතින් කොට්ටබබා තුරුලු කරන් තමයි බලන්නේ