





උඹට මොලයක් කියලා එකක් නැද්ද මචං NIC එකවත් නැති මිනිහෙකුට වැඩ දෙන්න. උඹට තිබුනේ ග්‍රාමසේවක සහතිකයක්, පොලිස් සහතිකයක් වගේ එකක් ගෙන්නගන වැඩට ගන්න. කව්ද දන්නේ ඔකා හිරෙන් පැනලා ඉන්න ලොකු අපරාද කාරයෙක්ද කියලා. නැත්තං ආමි එකෙන් පැනපු එකෙක්ද කියලා. අන්තිමට උඹටත් කූඩුවේ ලගින්න වෙන සීන් එකක් ඕක.දැන්ම ෂේප් එකේ යවපං. තරහා කරගන යවන්නත් එපා. මොකෙද්ද දන්නෙ නෑනේ. ෂේප් එකේම යවපං
