බරපතල අවුලක්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:





    උඹට මොලයක් කියලා එකක් නැද්ද මචං NIC එකවත් නැති මිනිහෙකුට වැඩ දෙන්න. උඹට තිබුනේ ග්‍රාමසේවක සහතිකයක්, පොලිස් සහතිකයක් වගේ එකක් ගෙන්නගන වැඩට ගන්න. කව්ද දන්නේ ඔකා හිරෙන් පැනලා ඉන්න ලොකු අපරාද කාරයෙක්ද කියලා. නැත්තං ආමි එකෙන් පැනපු එකෙක්ද කියලා. අන්තිමට උඹටත් කූඩුවේ ලගින්න වෙන සීන් එකක් ඕක. :angry::angry: දැන්ම ෂේප් එකේ යවපං. තරහා කරගන යවන්නත් එපා. මොකෙද්ද දන්නෙ නෑනේ. ෂේප් එකේම යවපං
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මචන් මොනා උනත් මිනිහව තරහ කර ගන්න එපා.
    මිනිහා දැනටමත් උබලගේ ගෙදර විස්තර ඔක්කොම දැනගෙනනේ ඉන්නේ. ගෙදර කට්ටිය යන වෙලාව, ඉන්න වෙලාව එහෙම. ඒ හින්දා තරහටත් එක්ක හොර කමක් කරන්න බැරු නෑ. මතකනේ මීට කාලේකට කලින් සිද්දි කිහිපයක්ම උනා ගෙදර මෙහෙකරු ,ගෙහිමියාව මරපු සිද්දි මතක ඇතිනේ උබට. මොලේ පාවිච්චි කරලා වැඩක් කරපන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම ඇඩ්‍රස් නැති එවුන් අන්තිමට පොල් නෙවෙයි ගෙදරම සුද්ද කරන් මාරු වෙයි..ආය කවුද කියල උබට පොලීසියටවත් කියන්ඩ පුලුවන්ද ID එකක්වත් ඌට නෑ කියල.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Samanyayn sadarana manussayek ta Legitimate Expectation ekak thiyenawa .

    Ekiyanne ratey law n order ekata aya anukuulawa katayuthu karanawa..
    Ex: Bank account ekata nodanna deposit ekak apu bawa dekkama eka report karanawa
    Gedara wedata tiyaganna ayage, second handphone gannawanam ei ayage NIC chk karala verify karagannawa
    Passe da dan na kiyann na.

    Simple but serious
     
    Last edited: