බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල සීතාවක සෝරත හිමි නිදහස් 😠 😡 👿 😤 🤬

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,943
    15,367
    113
    35
    Spain
    වැරද්දක් කරල නැත්නම් මුන් මොකද මේ මුණු වහගෙන එන්නේ ?
    අටලෝදහමට බයේ ද ?

    පකෝ මුඛවාඩම් දාන් එනවා විරෝධය පෑමේ සංකේතයක් විදියට. මේ එහෙම එකක්.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක

    surgical mask කොහෙද යකෝ විරෝධය පාන්න දාන්නේ ??
    එහෙනම් කළු රෙදි ටිකක් හරි කහ රෙදි ටිකක් හරි කටේ ගැටගහන් එන්න කියපන් ඔය පොන්නයන් ට 🤌
     
    • Haha
    Reactions: Dexter011

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,943
    15,367
    113
    35
    Spain
    surgical mask කොහෙද යකෝ විරෝධය පාන්න දාන්නේ ??
    එහෙනම් කළු රෙදි ටිකක් හරි කහ රෙදි ටිකක් හරි කටේ ගැටගහන් එන්න කියපන් ඔය පොන්නයන් ට 🤌
    ඒ ස්වාමීන් වහන්සේලා ගාව ඒවා නැතිව ඇති. ඉතින් උඹ ඒවා හොයල දියන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    ඒ ස්වාමීන් වහන්සේලා ගාව ඒවා නැතිව ඇති. ඉතින් උඹ ඒවා හොයල දියන්.
    අනේ යකෝ ආගම නිසා ඔය විදියට පොඩි උන් දුෂණය කරන ඒවාත් හෝදන ගානට වැටෙන්නේ නැතුව ඉදපන් . උබේ පොඩි එකෙක්ට ඔහොම කරලා බලය , නම පාවිච්චි කරල කරපු උන් නිර්දෝෂී වගේ උසාවියෙන් තීන්දුවක් ආවමත් කියපන් ඉතින් සාක්ෂි නැති නිසා අවුලක් නෑ කියලා .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,943
    15,367
    113
    35
    Spain
    අනේ යකෝ ආගම නිසා ඔය විදියට පොඩි උන් දුෂණය කරන ඒවාත් හෝදන ගානට වැටෙන්නේ නැතුව ඉදපන් . උබේ පොඩි එකෙක්ට ඔහොම කරලා බලය , නම පාවිච්චි කරල කරපු උන් නිර්දෝෂී වගේ උසාවියෙන් තීන්දුවක් ආවමත් කියපන් ඉතින් සාක්ෂි නැති නිසා අවුලක් නෑ කියලා .
    ඉතින් පකෝ උසාවියෙන් ඔප්පු කරන්න බැරි නම් එක නිර්දෝෂී තමයි. කාගේ හරි කටවචනයකට හිරේ දානවා නම් කිසිම මිනිහෙක්ට හොඳින් ජීවත් වෙන්න බහ. ඒ නිසයි උසාවියේදී සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕන කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    ඉතින් පකෝ උසාවියෙන් ඔප්පු කරන්න බැරි නම් එක නිර්දෝෂී තමයි. කාගේ හරි කටවචනයකට හිරේ දානවා නම් කිසිම මිනිහෙක්ට හොඳින් ජීවත් වෙන්න බහ. ඒ නිසයි උසාවියේදී සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕන කියන්නේ.
    උබේ ළමයට හරි පවුලේ කෙනෙක්ට හරි ඔය වෙච්ච වගේ දෙයක් වෙන්න ඕනේ ඔය ගණයා වැරදි කාරයා නම් !!!
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,943
    15,367
    113
    35
    Spain
    උබේ ළමයට හරි පවුලේ කෙනෙක්ට හරි ඔය වෙච්ච වගේ දෙයක් වෙන්න ඕනේ ඔය ගණයා වැරදි කාරයා නම් !!!
    මම නම් එහෙම කියන්නේ නෑ බන්. උඹ මට එහෙම වේවා කිව්වා නම් කමක් නැහැ. එත් ළමයෙක්ට? පවුලේ උන්ට? උන් මොකක්වත් වැරද්දක් උඹට කරලා නැහැ නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    මම නම් එහෙම කියන්නේ නෑ බන්. උඹ මට එහෙම වේවා කිව්වා නම් කමක් නැහැ. එත් ළමයෙක්ට? පවුලේ උන්ට? උන් මොකක්වත් වැරද්දක් උඹට කරලා නැහැ නේ.
    ඉතින් බය වෙන්න දෙයක් නෑ නේ . මම කිව්වේ අර ගණයා වැරදිකාරයා නම් .

    එතකොට අර ළමයා ළමයෙක් නෙවෙයි ද ?
    උබ මේ කොහෙවත් ඉන්න නාකි කාලකන්නි එකෙක් සිවුරක් දාගත්ත පලියට හෝදන්නේ ?
    ------ Post added on May 23, 2026 at 5:34 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,943
    15,367
    113
    35
    Spain
    ඉතින් බය වෙන්න දෙයක් නෑ නේ . මම කිව්වේ අර ගණයා වැරදිකාරයා නම් .

    එතකොට අර ළමයා ළමයෙක් නෙවෙයි ද ?
    උබ මේ කොහෙවත් ඉන්න නාකි කාලකන්නි එකෙක් සිවුරක් දාගත්ත පලියට හෝදන්නේ ?
    ------ Post added on May 23, 2026 at 5:34 PM
    මන් හේදුවේ නැහැ, මම පෙනී හිටියේ සත්‍යය වෙනුවෙන්. භික්ෂූන් වහන්සේ වැරදි කියල ඔප්පු වුනොත් හිරේ යාවි, ශාසනයෙන් නෙරපාවී. එත් එහෙම මොකුත්ම නැහැ. නිකම්ම චෝදනාවක් විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    මන් හේදුවේ නැහැ, මම පෙනී හිටියේ සත්‍යය වෙනුවෙන්. භික්ෂූන් වහන්සේ වැරදි කියල ඔප්පු වුනොත් හිරේ යාවි, ශාසනයෙන් නෙරපාවී. එත් එහෙම මොකුත්ම නැහැ. නිකම්ම චෝදනාවක් විතරයි.
    මොකද හෝදන්නේ නැත්තේ ??
    උබ මේ සීන් එක දිගටම හෝදනවා

    අඩුම ගානේ අර සිවුරු හොරු ටික mask දාගෙන ලැජ්ජාව වහගන්න එන එකත් උබ හෝදනවා .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,943
    15,367
    113
    35
    Spain
    ඉතින් බය වෙන්න දෙයක් නෑ නේ . මම කිව්වේ අර ගණයා වැරදිකාරයා නම් .

    වැරදිකාරයා වුනත් උඹට වරදක් නොකරපු එකෙක්ට උඹ එහෙම කියන්න මොකක්ද තියෙන අයිතිය. උඹ උන් දැකලාවත් නැහැ. කතා කරලවත් නැහැ. උඹ උන්ට සාප කළා මම මෙතන උඹත් එක්ක උඹලගේ වැරැද්ද පෙන්වන්න කතා කලහම. ඔහොම ළාමක හැසිරීමක් උඹෙන් බලාපොරොත්තු වුනේ නැහැ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    වැරදිකාරයා වුනත් උඹට වරදක් නොකරපු එකෙක්ට උඹ එහෙම කියන්න මොකක්ද තියෙන අයිතිය. උඹ උන් දැකලාවත් නැහැ. කතා කරලවත් නැහැ. උඹ උන්ට සාප කළා මම මෙතන උඹත් එක්ක උඹලගේ වැරැද්ද පෙන්වන්න කතා කලහම. ඔහොම ළාමක හැසිරීමක් උඹෙන් බලාපොරොත්තු වුනේ නැහැ.
    ආ සොරි සොරි .
     
    • Like
    Reactions: Inigo Montoya