බර්ගර් කින් ගිය උන් ඉන්නවද?

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
බර්ගර් එක පොඩි වෑඩි ගෙවන ගානට පාඩුයි මචෝ......
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම ගිය බන්.වැඩක් නෑ. 590තියෙනවා බර්ගර් එකයි, ෆ්‍රයිස්, පෙප්සි එකක්යි. ෆ්‍රයිස් නම් රහයි.බර්ගර් එකේ මෙලෝ රහක් නෑ. මයොනයිස් පෙන්නල තියෙනවා විතරයි. චිකන් පැටි එක හරිම තුනී. රුපියල් 300-350 වගෙ නම් ශේප්.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මම ගිය බන්.වැඩක් නෑ. 590තියෙනවා බර්ගර් එකයි, ෆ්‍රයිස්, පෙප්සි එකක්යි. ෆ්‍රයිස් නම් රහයි.බර්ගර් එකේ මෙලෝ රහක් නෑ. මයොනයිස් පෙන්නල තියෙනවා විතරයි. චිකන් පැටි එක හරිම තුනී. රුපියල් 300-350 වගෙ නම් ශේප්.
    :yes::yes::yes::yes::yes::yes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ටිකක් විතර ගාන වැඩියි වගේ මට නං

    එත් හැම එකම බනින්නේ බර්ගර් පොඩියි අනන් මනං කියලා එකේ ඇත්තක් තියෙනවා මන් england වල burger king එකෙන් හා Singapore වලදී එක පාරක් කාලා තියෙනවා. ඒ ඒ රටවල් වලට සාපේක්ෂව මෙහෙ තියෙන බර්ගර් එක පොඩියි. අනික මෙනු එකේ තියෙන්නෙත් අයිටම් 4ක් නැත්තන් 5ක් වගේ :baffled:

    ඉස්සරහට තව දේවල් එකතු කරනවා කියලා ආරන්චියි