Abroad love

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    මේ රට යන්න ආසයි බන්...ලගදිම ට්‍රයි කරනවා යන්න. ලංකාවෙන් ගිය උන් රට ගිහිං ලංකාවේ කෙල්ලො ලව් සීන් කරන් උන් ඉන්නවද නැත්තම් ඒ රටේ කෙල්ලොද යාලු වෙන්නේ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,498
    113
    මේ රට යන්න ආසයි බන්...ලගදිම ට්‍රයි කරනවා යන්න. ලංකාවෙන් ගිය උන් රට ගිහිං ලංකාවේ කෙල්ලො ලව් සීන් කරන් උන් ඉන්නවද නැත්තම් ඒ රටේ කෙල්ලොද යාලු වෙන්නේ?
    Ai ban rata gihin lankawe kello hoyanne
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    Hitapanko suddiyo 100 gen ask out kalathi 1k hari set wena probability ekk nadda
    ඔව්නේ. සුද්දියෝ උනත් කෙල්ලො නිසා කෙල්ලොන්ගෙන් අහන්න ඒන නේද? කෙල්ලො ඇවිල්ලා කොල්ලොන්ගෙන් අහන්නේ නැනේ. ඇත්ත තමයි. කියපන්කො අහන හැටි පොඩ්ඩක්. මොනවද කියන්නේ වගේ.

    උන් සෙක්ස් වලටද මුලින් කැමති වෙන්නේ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    Hitapanko suddiyo 100 gen ask out kalathi 1k hari set wena probability ekk nadda
    586151.jpg
     
    • Like
    Reactions: DiksonAlex

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    ලංකාවෙන් ගිය උන් රට ගිහිං ලංකාවේ කෙල්ලො ලව් සීන් කරන් උන් ඉන්නවද නැත්තම් ඒ රටේ කෙල්ලොද යාලු වෙන්නේ
    2 kma karanwa
     
    • Like
    Reactions: DiksonAlex

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,498
    113
    ඔව්නේ. සුද්දියෝ උනත් කෙල්ලො නිසා කෙල්ලොන්ගෙන් අහන්න ඒන නේද? කෙල්ලො ඇවිල්ලා කොල්ලොන්ගෙන් අහන්නේ නැනේ. ඇත්ත තමයි. කියපන්කො අහන හැටි පොඩ්ඩක්. මොනවද කියන්නේ වගේ.

    උන් සෙක්ස් වලටද මුලින් කැමති වෙන්නේ?
    😆 ehenam ask out krnn oonh
     
    • Like
    Reactions: DiksonAlex

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,216
    7,703
    113
    මේ රට යන්න ආසයි බන්...ලගදිම ට්‍රයි කරනවා යන්න. ලංකාවෙන් ගිය උන් රට ගිහිං ලංකාවේ කෙල්ලො ලව් සීන් කරන් උන් ඉන්නවද නැත්තම් ඒ රටේ කෙල්ලොද යාලු වෙන්නේ?
    issella rata yanna visa eka set karaganinko. eetapasse balamu...
    visa
    sponsership
    ehe gihilla krnna job
    inna thenak

    owa hoyaddi kello hoyanna matak wenne ne. gihilla settle wela me thread eka dapan
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    issella rata yanna visa eka set karaganinko. eetapasse balamu...
    visa
    sponsership
    ehe gihilla krnna job
    inna thenak

    owa hoyaddi kello hoyanna matak wenne ne. gihilla settle wela me thread eka dapan
    අන්න හරි දැන් ට්‍රැක් එකට වැටුනා...මේ මාස 2 ඇතුලත ජොබක් වැඩ කරයි. මම ඇප්ලයි කරලා ඉන්නේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    මොනවද දැනගන්න ඕන? ලව් එකක් නම් නැ 🙈
    ඇයි ඒ? රට ඉන්න රට කෙල්ලෙක්වද බලන්නේ නැත්තම් ලංකාවේ කෙල්ලෙක් ද ඔහේ ඉන්න? මොකද මාත් රට එන්න කියල බලන්නේත කිරියේම තිබ්බා ලංකාවේ කලු කෙල්ලො එපා රට ආවම කියල. ඉතින් මම බැලුවේ ට්‍රෙන්ඩ් එක කොමෙද කියල
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,582
    113
    Abyss
    මොනවද දැනගන්න ඕන? ලව් එකක් නම් නැ 🙈
    ara macbook ekak dunna kellata propose kallee nadda ?

    ඇයි ඒ? රට ඉන්න රට කෙල්ලෙක්වද බලන්නේ නැත්තම් ලංකාවේ කෙල්ලෙක් ද ඔහේ ඉන්න? මොකද මාත් රට එන්න කියල බලන්නේත කිරියේම තිබ්බා ලංකාවේ කලු කෙල්ලො එපා රට ආවම කියල. ඉතින් මම බැලුවේ ට්‍රෙන්ඩ් එක කොමෙද කියල
    koheda yanna yana rata ?
    ------ Post added on Jan 3, 2026 at 7:24 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    ara macbook ekak dunna kellata propose kallee nadda ?

    koheda yanna yana rata ?
    ------ Post added on Jan 3, 2026 at 7:24 PM
    නෙදර්ලන්තය හෝ ඒ අවට යුරොප් රටක්

    බ්‍රොස් ට්‍රයි ලැට්වියා
    උන්ට කෙල්ලො සිගයි

    බොරදියේ මාලු නම් යුක්‍රෙන්

    අසරණ සරණ පාකිස්තාන්
    ලැට්වියා වල ගොඩක් ගැනු අය වැඩියිලු නෙ...ඒකත් හොදයි ඉංග්‍රීසි කතා කරනව ඇති මයේ හිතේ උන්
    ------ Post added on Jan 3, 2026 at 7:27 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    ඇයි ඒ? රට ඉන්න රට කෙල්ලෙක්වද බලන්නේ නැත්තම් ලංකාවේ කෙල්ලෙක් ද ඔහේ ඉන්න? මොකද මාත් රට එන්න කියල බලන්නේත කිරියේම තිබ්බා ලංකාවේ කලු කෙල්ලො එපා රට ආවම කියල. ඉතින් මම බැලුවේ ට්‍රෙන්ඩ් එක කොමෙද කියල
    ලව් සීන් එකක් නම් නැ, ලන්කාවෙ කෙල්ලොන්ටත් මන් නම් කැමති. මෙහෙ උන් එහෙම ලස්සනයි ඉතින්.පොලිශ් කෑලි එහෙම මරු මැරි කරන්න. එඩියුකෙටඩ්, මුන් ෆැමිලි ෆෝකස් ගොඩක් උන්.පට්ට කෙයාරින්. යුක්‍ර්රෙන් කෑලි එහෙම පට්ටම ලස්සනයි. නෝර්මල් කෙල්ලෙක් උනත් මොඩල් කෙනක් වගෙ.(හැමෝම නෙමෙ, ගොඩක් කෙල්ලො පට්ටම ලුක්)

    සෙක්ස් කියන එක නොර්මල් දෙයක්. හැබයි බඩු ටයිප් නෙවෙ.බඩු ගහනවනම් ඉතින් ඔය එලියට ගියාම රෑට ඔන තරම් ඉන්නවා.මුන්ව මෙන්ටෙන් කරන්න තව ජොබක් කරන්න ඕන. මුන් අපෙ ගෑනු වගෙ ඉතුරු කරන සීන් එකෙ නැ ගොඩක් මන් දන්න උන්. කාල බීලා ඇදලා ඉන්නවා. එතකොට ඉතින් කොල්ලට වියදම් බන්. කෙල්ලත් වියදම් කරනවා.
    ගෑනු නම් කොහෙත් එකයි බන්, ගෑනු ගතිය නම් යන්නෙ නැ.

    උබට වෙනම දැනගන්න ඕන මොනවා හරි තියෙනවනම් අහපන්.

    නෙදර්ලන්තය හෝ ඒ අවට යුරොප් රටක්

    ලැට්වියා වල ගොඩක් ගැනු අය වැඩියිලු නෙ...ඒකත් හොදයි ඉංග්‍රීසි කතා කරනව ඇති මයේ හිතේ උන්
    ------ Post added on Jan 3, 2026 at 7:27 PM
    ජොබ් මාර්කට් එක බලලා පල.ලැන්වෙජ් නැතුව අමාරුයි සුද්දා. අනික කියන තරම් සුන්දර නැ ජොබ් එක නැති උනොත්. එ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න තරම් දෙවල් තියෙනවා. ඉන්ග්ලිශ් දන්නව ඔක්කොම ඕකෙ කියලා දෙයක් නැ.යුරොප් වල එ රටෙ බාශාව තමයි ගොඩක් යූස් වෙන්නෙ. ඔසී කැනඩා වල ඔය ප්‍රශ්නෙ නැ.
    ------ Post added on Jan 3, 2026 at 7:32 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    ලව් සීන් එකක් නම් නැ, ලන්කාවෙ කෙල්ලොන්ටත් මන් නම් කැමති. මෙහෙ උන් එහෙම ලස්සනයි ඉතින්.පොලිශ් කෑලි එහෙම මරු මැරි කරන්න. එඩියුකෙටඩ්, මුන් ෆැමිලි ෆෝකස් ගොඩක් උන්.පට්ට කෙයාරින්. යුක්‍ර්රෙන් කෑලි එහෙම පට්ටම ලස්සනයි. නෝර්මල් කෙල්ලෙක් උනත් මොඩල් කෙනක් වගෙ.(හැමෝම නෙමෙ, ගොඩක් කෙල්ලො පට්ටම ලුක්)

    සෙක්ස් කියන එක නොර්මල් දෙයක්. හැබයි බඩු ටයිප් නෙවෙ.බඩු ගහනවනම් ඉතින් ඔය එලියට ගියාම රෑට ඔන තරම් ඉන්නවා.මුන්ව මෙන්ටෙන් කරන්න තව ජොබක් කරන්න ඕන. මුන් අපෙ ගෑනු වගෙ ඉතුරු කරන සීන් එකෙ නැ ගොඩක් මන් දන්න උන්. කාල බීලා ඇදලා ඉන්නවා. එතකොට ඉතින් කොල්ලට වියදම් බන්. කෙල්ලත් වියදම් කරනවා.
    ගෑනු නම් කොහෙත් එකයි බන්, ගෑනු ගතිය නම් යන්නෙ නැ.

    උබට වෙනම දැනගන්න ඕන මොනවා හරි තියෙනවනම් අහපන්.
    උම පෝලන්ඩ් ද ඉන්නේ? රියානාව මතක් වුනා. උඹ එතකොට කත ාකරන්නේ පෝලිෂ් ද? මම දන්න එකෙක් warclaw olawa ෆැක්ටරියක වැඩට ආවා. ලෝරන්ස් ස්නැක් ප්‍රැක්ටරියේ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    පොලිශ් කාතා කරනවට වඩා ලේසි වන් සරම උස්සන් අන්නාසි ගාලක දුවනවා. It ෆීල්ඩ් එක්ව් නිසා ගොඩක් උන්ට ඉන්ග්ලිශ් පුලුවන්.මන් දන්නෙ බේසික් වචන් ටිකක් බන් තාම. කියන ඒව ටික ටික තේරෙනවා කල් යන්න යන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,725
    113
    සේදවත්ත

    ලැට්වියා වල ගොඩක් ගැනු අය වැඩියිලු නෙ...ඒකත් හොදයි ඉංග්‍රීසි කතා කරනව ඇති මයේ හිතේ උන්
    ------ Post added on Jan 3, 2026 at 7:27 PM
    ඔව් උබේ සාරය උකුල දිගේ අතදාල ඇටදෙකෙන් එලියට අරන් සුරාන්තයට පත් කරයි