බර්ත්දේ එකට විශ් කලාම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,032
    113
    34
    Kalutara
    ඒකට තමා බර්ත්ඩේ එක ලං වෙද්දී බර්ත්ඩේ එක හයිඩ් කරන්න ඔප්ෂන් එකක් දීල තියෙන්නේ.
     
    • Like
    Reactions: Beer97

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මම නම් බර්ත් ඩේ හයිඩ් කරලා තියෙන්නේ.

    ඒ නිසා එකෙක්වත් විශ් කරන්නෙ නෑ
    එහෙම තමයි කරන්න ඕනේ. ඔය උට්ටේ දිනේකට විශ් කරලා කියලා ඇති පලේ මොකක්ද? සතර මහ නිධානේ පහළ වෙනවද?
     
    • Like
    Reactions: Beer97

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    විශ් කරපු උන්ට පොදුවෙ තෑන්ක්ස් කරල පෝස්ට් එකක් දාපන් (මෙන්ෂන් කරන්න පුළුවන්නං උන්ව මෙන්ෂන් කරපං)
     
    • Like
    Reactions: Beer97

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම කියන්නෙත් ඒ වගේ ගෲප් ගැන තමයු. මම උපන්දිනේ හයිඩ් කරලා තියෙන්නේ
    සෝ එකෙක්වත් විශ් කරන්නේ නෑ.
    offfice එකේ HR එකෙන් හංගන්න බෑ බන් ඕවා :rofl:
     
    • Sad
    Reactions: Beer97

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    mmanam lesiyta krnne @ ek ghla wish krpu okkom mention krla thank you all kyl ek msg ekk danv...:D

    ඒකට තමා බර්ත්ඩේ එක ලං වෙද්දී බර්ත්ඩේ එක හයිඩ් කරන්න ඔප්ෂන් එකක් දීල තියෙන්නේ.

    එහෙම තමයි කරන්න ඕනේ. ඔය උට්ටේ දිනේකට විශ් කරලා කියලා ඇති පලේ මොකක්ද? සතර මහ නිධානේ පහළ වෙනවද?

    inbox balapaaan

    විශ් කරපු උන්ට පොදුවෙ තෑන්ක්ස් කරල පෝස්ට් එකක් දාපන් (මෙන්ෂන් කරන්න පුළුවන්නං උන්ව මෙන්ෂන් කරපං)

    me too bn..eka lesi

    july 29 kiyala kalin liyala tibbah neh :p

    Thank You For Your Service GIF by Hyper RPG

    offfice එකේ HR එකෙන් හංගන්න බෑ බන් ඕවා :rofl:

    That's the problem machan.
    මේකේ නම් තාම තියේ
    :p
     
    • Like
    Reactions: Heshan Daminda