බර්ත්දේ එකට විශ් කලාම

Beer97

Active member
  • Feb 22, 2020
    133
    121
    43
    ගෲප් වල එහෙම උබලට විශ් කලාම ඒකෙ විස්සක් තිහක් ඉන්නවනම් ඒ ඔක්කොටම එකින් එක තෑන්ක්ස් කරනවද, නැත්නම් ඔක්කොම විශ් කරනකම් ඉදල තෑන්ක්ස් ඕල් බ්ලා බ්ලා කියල කියනවද :lol::lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    ඒ හැමෝගෙම ගෙවල් වලට ගිහිල්ලා ජනේලෙන් එබිලා තැන්ක්ස් කරන්න ඕනි.
    ඊට පස්සෙ ඒ හැමෝගෙම විෂස් එකින් එක ස්ටේටස් දාන්න ඕනි.
    උබට එච්චර යාළුවො ගොඩක් ඉන්නවා කියලා පෙන්නන්න.
     

    Beer97

    Active member
  • Feb 22, 2020
    133
    121
    43
    :yes: එකින් එක කියන්න ඕනේ.
    :(
    :yes: එකින් එක කියන්න ඕනේ. (2)
    :(
    ඒ හැමෝගෙම ගෙවල් වලට ගිහිල්ලා ජනේලෙන් එබිලා තැන්ක්ස් කරන්න ඕනි.
    ඊට පස්සෙ ඒ හැමෝගෙම විෂස් එකින් එක ස්ටේටස් දාන්න ඕනි.
    උබට එච්චර යාළුවො ගොඩක් ඉන්නවා කියලා පෙන්නන්න.

    අම්මෝ ඒක 😂😂 සිඟිති මානසික ආතල් නේ ඒවනම්.

    මම නම් බර්ත් ඩේ හයිඩ් කරලා තියෙන්නේ.

    ඒ නිසා එකෙක්වත් විශ් කරන්නෙ නෑ

    ඔෆිස් වල උන් ඕව දන්නව බන්, සෝෂල් මීඩියා වලනම් මමත් හයිඩ් කරල තියෙන්නෙ..



    **ම්ම කියන්නෙ ඔය දෙකයි පනහේ වට්සැප් ගෲප් එහෙම නෙවේ මචන්..
    ඔෆිස් ගෲප් වල එහෙම..:baffled: සමහර නම්බර්ස් දන්න්නෙත් නෑ කෙල්ලෙක්ගෙද කොල්ලෙක්ගෙද කියලවත්.. :(
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,365
    4,015
    113
    ම්ම කියන්නෙ ඔය දෙකයි පනහේ වට්සැප් ගෲප් එහෙම නෙවේ මචන්..
    ඔෆිස් ගෲප් වල එහෙම..:baffled: සමහර නම්බර්ස් දන්න්නෙත් නෑ කෙල්ලෙක්ගෙද කොල්ලෙක්ගෙද කියලවත්.. :(
    මම කියන්නෙත් ඒ වගේ ගෲප් ගැන තමයු. මම උපන්දිනේ හයිඩ් කරලා තියෙන්නේ
    සෝ එකෙක්වත් විශ් කරන්නේ නෑ.
     

    Beer97

    Active member
  • Feb 22, 2020
    133
    121
    43
    මම කියන්නෙත් ඒ වගේ ගෲප් ගැන තමයු. මම උපන්දිනේ හයිඩ් කරලා තියෙන්නේ
    සෝ එකෙක්වත් විශ් කරන්නේ නෑ.

    ඒකනම් හොඳයි තමයි. එපාවෙනව ඕවට රිප්ලය් දාන්න ගියාම.

    Ube kamathi widihata karapan

    මම කැමති එක රිප්ලයි එකෙන් ඔක්කොම ක්ලෝස් කරල දාන්න.
    ඒත් ඒක නිකන් තත්වෙට හරි නැ වගෙත් හිතෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,365
    4,015
    113
    ඒකනම් හොඳයි තමයි. එපාවෙනව ඕවට රිප්ලය් දාන්න ගියාම.



    මම කැමති එක රිප්ලයි එකෙන් ඔක්කොම ක්ලෝස් කරල දාන්න.
    ඒත් ඒක නිකන් තත්වෙට හරි නැ වගෙත් හිතෙනවා.
    උඹ 97 නේද ?
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    446
    713
    93
    අනිවාර්යෙන්ම එකින් එක තැන්ක් යූ කියන්න ඕනෙ, මොකද උනුත් වෙන වෙනම විශ් කළානෙ. පුලුවන් නම් ඒ විශ් කරපු අයගෙ උපන්දින ඔයාට මතක බවත් අඟවන්න.
    උදා:
    අමල්: හැපී බර්ත්ඩේ මචන්
    ඔබ: තැන්ක් යූ වෙරි මච් අමල් සිරිබද්දන, මාර්තු 12 මාත් ඔයාට විශ් කරන්නම්කෝ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,118
    2,031
    113
    mmanam lesiyta krnne @ ek ghla wish krpu okkom mention krla thank you all kyl ek msg ekk danv...:D
     
    • Like
    Reactions: Beer97