බරින් වැඩිම ජම්බික්- World's Biggest Boy
ස්ථුලතාවය- Obesity කියන්නේ රෝගයක්.
විශේශයෙන්ම ළමයින් භාජනය වන, රොගී තත්වයක් ලෙස හඳුනා නොගන්නා, ඒ නිසාම ප්‍රතිකාර සඳහා යොමුනොවන ලෙඩක් තමා ස්ථුලතාවය.
Dzhambulat Khatokhov, නැත්නම් Jambik (ජම්බික්) කියන්නෙ මේ රෝගය නිසා ප්‍රසිද්ධ වුනු ගිනස් වාර්තා අතරට එක් වුනු ලමයෙක්,,ඔහු ප්‍රකට උනේ ලෝකයේ බරින් වැඩිම ලමයා ලෙසයි.
රුසියාවෙ ඉපදුන ජම්බික් සාමන්ය ලමයෙක් විදියට ඉපදුනත් ඔහුගේ අසාමන්ය වර්ධනය ඔහුව කුඩා යොධයකු බවට පත් කලා,,ඔහුගේ ශරීරය කෙතරම් විශාල උනාද කිව්වොත් වයස අවුරුදු නවයක් වන විට බර කිලෝ 146.1
ස්ථුලතාව පිලිබඳ විශේෂඥ වෛද්‍යවර්යකු වන Dr Ian Campbell ජම්බික් ගැන පරීක්ෂන සිදු කලා. ඔහු පැවසූවා ජම්බික් වයස අවුරුදු 9ක් වුනත් ඔහුගේ අස්ථි වර්ධනය අවුරුදු 16ක තරුනයකුගේ අස්ථිවලට සමාන බව,,,
පහතින් තියෙන්නේ ජම්බික් ගැන හදපු වාර්තා වැඩසටහනක්,, වෙලාව තිබුනොත් බලන්න,,
World's Biggest Boy

Last edited: