බර අඩුවෙන්න රෑට කන්නේ?

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මම පාවිච්චි කරන එකක් කියන්නම්..ගොටුකොළයි,කැරටුයි,අඹ හෝ වෙනත් පලතුරක්..වතුර 350ml ක් දාලා බ්ලෙන්ඩර් කරලා ගන්නවා..

    bonda puluwanda :baffled:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නොකා ඉන්න පුලුවන් නැත්තනම් 6ට වගේ කන්න පුලුවන්
    පලතුරු මොනවා හරි කන්න පුලුවන් (මිදි දොඩං ඇපල් වගේ ගනං ඒව නෙමයි, මම නම් කරන්නෙ පලතුරු කඩේ රවුමක් ඇවිදලා ඒ ඒ දවස් වලට තියන ලාබ මොනව හරි ගන්නවා, සමහර දවස් වලට අඹ ලාබයි, ගොඩක් දවස් වලට බෙලි එහම ගොඩක් ලාබයි ඉදුනු ඒව නිකන් කන්න පුලුවන්, සමහර දවස් වලට පේර, වෝටර් මෙලන් වගේ ඒ ඒ දවස් වලට ලාබ ඒව අරන් ගිහින් කනවා)

    (එලවලු තම්බන්න පුලුවන් රයිස් කුකර් එකක් තියනවා නම්)

    thanx bro...palathuru tikak kewanan hodai wage thama reta
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :yes:

    rathu bath kapan ... puluwannam kema wel 2 kata bassapan
    eka welakata kana bath pramanaya adu karapan (bath koppayak wage kapan)
    elawalu hondata kapan madi tikata ... carbohydrate adu karapan
    piti kema adu karapan .. fried rice, koththu sathiyakata serayak wage kapan

    masayak oya tika karoth 5kg withara adu wei exercise nokarama

    boardign ekaka ban inne :( reta kana eka thama aula...kohomath mama koththu fried rice ehema kanne ne..thanx bro
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    214
    43
    බිත්තර දෙකක් විතරක් තම්බලා කාපන්.කන මගුලක් කැලරි කවුන්ට් කරලා කාපන්.කෙලින්ම සීනි තියන කෑම නවත්තන්ඩ