උබල රෑට කන්නේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    රෑ කෑම නොකා ඉන්න එක අමාරුයි බං. මම නම් කරන්නේ intermittent fasting. සරලවම රෑට කනවා 9 වෙන්න කලින් ඊට පස්සේ ආය කන්නේ පහුවෙනිදා දවල් 12 පස්සේ. උදේ වේල අත අරිනවා.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Light food thama hoda ban. heavy food ganna epa. simple kema ganin. Pan piti walin hadana kema aduma karapan. Chia Seeds wathura ekata dala hodata Blend karala Lemon juice and honey tikak dala gaththa nan Gym yanna ona wenne ne
    //Chia Seeds wathura ekata dala hodata Blend karala Lemon juice and honey tikak dala gaththa nan Gym yanna ona wenne ne// Mokadda ban me kathawa? explain pl
     
    • Like
    Reactions: samsri

    HmNRazor

    Well-known member
  • අැයි කන්නේ කියලා අැහුවොත්? මොකද මම ඕක මගෙන්ම අහන ප්‍රශ්නයක්! මම සාමානයයෙන් කන්නේ අැඟ හදන්න බලා ගෙන සෙල්ලම් කරන පොරක් නිසා මම කාබ් සහ ප්‍රෝටීන පොඩ්ඩක් පන්නලා කනවා. පැස්ටා එහෙම මම රෑට කනවා. සුප් එක දිගට අදින්න අවුල් නිසා. දවස් තුනක් සුප් දවස් තුනක් පැස්ටා එහෙම එහෙම මොලේ අන්ඳන්න / මනසට බොරු කරන්න මම මගේම කෑම කොම්බෝ ටිකක් හදාගෙන තියනවා සාමාන‍්‍ය කාබ් වල වගේ නෙමේ පැස්ටා වල මේ ෆයිබර් තියනවා මොකද හොඳ කොලිටියේ කියන පැස්ටා හදන්නේ wheat කියන ධාන්‍ය වල පොත්ත එහෙම උපයෝගී කරගෙන. (පින්තූර ගැන හිතන්න එපා නිකන් දැම්මේ show-off එකට වගේ)

    1 (2).jpg
    2(2).jpg
    3(2).jpg
    4(2).jpg
    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
     

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    අැයි කන්නේ කියලා අැහුවොත්? මොකද මම ඕක මගෙන්ම අහන ප්‍රශ්නයක්! මම සාමානයයෙන් කන්නේ අැඟ හදන්න බලා ගෙන සෙල්ලම් කරන පොරක් නිසා මම කාබ් සහ ප්‍රෝටීන පොඩ්ඩක් පන්නලා කනවා. පැස්ටා එහෙම මම රෑට කනවා. සුප් එක දිගට අදින්න අවුල් නිසා. දවස් තුනක් සුප් දවස් තුනක් පැස්ටා එහෙම එහෙම මොලේ අන්ඳන්න / මනසට බොරු කරන්න මම මගේම කෑම කොම්බෝ ටිකක් හදාගෙන තියනවා සාමාන‍්‍ය කාබ් වල වගේ නෙමේ පැස්ටා වල මේ ෆයිබර් තියනවා මොකද හොඳ කොලිටියේ කියන පැස්ටා හදන්නේ wheat කියන ධාන්‍ය වල පොත්ත එහෙම උපයෝගී කරගෙන. (පින්තූර ගැන හිතන්න එපා නිකන් දැම්මේ show-off එකට වගේ)

    View attachment 93941View attachment 93942View attachment 93943View attachment 93944View attachment 93945View attachment 93946View attachment 93947View attachment 93948

    badagini una.
     
    • Like
    Reactions: samsri and HmNRazor

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මොනවද බන් දැන් කන්න තියෙන්නේ හොඳ ඒවා ඔක්කොම වසනේ :(
    පුලුවන්නම් දන්න එකෙක් කියපන් වස විස නැතුව කන්න පුළුවන් එක දෙයක් :confused:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මොනවද බන් දැන් කන්න තියෙන්නේ හොඳ ඒවා ඔක්කොම වසනේ :(
    පුලුවන්නම් දන්න එකෙක් කියපන් වස විස නැතුව කන්න පුළුවන් එක දෙයක් :confused:
    true story
     
    • Sad
    Reactions: bumper

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mona jeewithada yako. Hodata bath pigan dekak withara gilinawa mn nam.
    ඒ උබේ විදියනේ මචං. තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් බත් පිගන් කන්නේ මොන ජිවිත ද තියෙන උන්ද , කෑම නොකා කියල. :yes: