බර අඩු කරගන්න උදව් ඕනි!

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    බර අඩු කරගන්න උදව් ඕනි!

    මගේ බර අද බලද්දී 95.4kg වෙලා. මං දවසෙන් වැඩි හරියක්ම ගත කරන්නේ කොම්පියුටර් එක ඉස්සරහා. බර 80kg විතර අඩු කරගන්න විදි මොනවද? මං ගාව thread mil එකකුයි bench එකයි dambel සෙට් එකයිත් තියෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මුකුත් ඕනේ නෑ කන එකෙන් ඉස්සකම හරියටම භාගයක් පිටි කෑම අයින් කරල වැඩිපුර එලවලු පලතුර ඒකට කන්න, රෑට කන එක අවම බඩගින්ට පමණක් සීමා කරන්න . සීනි, බනිස්, පාන් ක්ෂනික ආහාර 3/4 කපා හරින්න පුලුවන්නම් අල්ලට සීනි දාල තේ බොන්න. මාස තුනක් කරන්න වෙනසක් පේනවා අවුරුද්දකින් 60 වගේ බහිනවා. වෙල් තුනම කන්න ඕනේ පොඩි බඩගිනි වලට බිස්කට් එකක් මුලදි කව්වට කමක් නෑ ශේප් එකේ ඒක අඩු වෙනවා බඩගින්න පුරුදු උනාම. අනික වෙලාවට කන්න හැම වෙලාවෙම වෙලාවල් තුන්ක් ඇතුලේ කොහේ හිටියත් කන්න. රෑට ඉදියප්ප 10 , ආප්ප 2-3 වගේ හෝ පලතුරම කාල නිදාගනවනම් හොදයි . රෑට පුලුවන් තරම් 7-8 අතරේ කාල ඉවර කරන්න නිදියන්න පැය 1-2 කලින් කාල ඉන්න ඕනේ. පුලුවන් තරම් කෑම අඩු කරන්න නොකා ඉන්න එපා එකෙන් වෙන්න ගැස්ට්‍රක් එන එක. තෙල් කෑමත් කපා හරින්න වෙනවා ශෝට් ඉට්ස් වගේ ඒවා නොකා ඉන්න කියන්නේ නෑ කාහන් පුරුද්දක් නැතුව . නිකන් මාසෙට 2-3 වගේ ප්‍රක්ටිස් එකක් නැතුව කෑවට අවුලක් නෑ .
     
    • Like
    Reactions: බෙන් 10

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    CICO karahan. Google for details.

    Things you'll need : Healthifyme app, Kitchen scale
     
    Last edited:

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    pomodoro technique use karapan machan ... :)
    naththan pissu hadila thama navathinne api vage lap ekath ekka vada karana minissunta davasata paya 10ta vada .. :(
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    pissek wage adu karanna yannath epa. mama ekapara kilo 13k bassala masa 3k ande hitiya nagitaganna baruwa.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ude nagitta gaman his bada awidapan.treadmill eke hari.30min wage.agata pana nathnam seeni noda coffe ekak hari cream cracker 2k wage kala awidapan.oya mukuthbarinam HIIT excersise karapan .amarui habai.welawa ithurui.udeta puluwannam oats,brown bread wage kapan .mas peththak biththarak ekka wage.nathnam normally fat nathi kama kaapan.dawalatath kapan.rata kannepa wadiya.salad ekak wage hadan kaapan elawalu.hawas wela puluwannam weight training karapan hariyata.compound excersise karanna puluwannam hodai gym ekakata ghn.thamange bara usa anuwa thamanata oni calorie and other daily dewal cal karaganin net eken balala.ewa anuwa kama hadagena kapan.mewage thmai safe ma widiya fat,weigh loss karana.eka para bassannath puluwan.eka ube metobolism ekata hoda na.

    wadagathma de.mokak kalath keeyak hewwath thamange health eka gana hithapan.mkakahari unoth oya okkoma nawaththala ade inna wei.eata kauruth na.wadi wena eka pawa hithapan ohoma innawanam.api okkoma karanne salli hoyanna.salli hoyanne hodin jiwath wenna.deweni kalla godak unta mathaka na