Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බර අඩු කරගන්න හොද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමයි scientifically proven විදිහ ඉක්මණින් බර අඩු කරගන්න. බර අඩුවෙන්න හොදම විදිහ high fats, high protein, low card diet එක. ඒකට intermittent fasting එකතු කරාම තවත් ඉක්මණින් බර අඩු වෙනවා. තව මේකට strength training එකතු කරාම ඊටත් වඩා වැඩි වේගෙන් බර අඩුවෙනවා. මේ ලංකාවේ පොර මේ තුනම එකතු කරලා මෙයාගේ method එක විදිහට (වන්නකු) එළියට දෙනවා . කොහොම කරත් ඔය method එක folow කරොත් ඉක්මණින් බර අඩු වෙනවා.

ගොඩක් අය කියනවා කෑම පාලනය කරනවනම් විතරයි බර අඩු වෙන්නේ කියලා. එහෙම කියලා වෙනදට බත් කෝප්පයක් ගන්න එකෙක් බත් කටක් කාලා එහෙම කෑම අඩු කරා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොද Improvement එකක් එන්නත් ලොකු කාලයක් යනවා. එහෙම quantity එක අඩු කරාම වෙන්නේ metabolism rate එක අඩු වෙන එක. ඒ කියන්නේ වෙනදා විනාඩියකට කැලරි 100 දහනය කරපු ඇගේ වෙනදට ගන්න කෑම ප්රමාණය අඩු කරාම විනාඩියකට කැලරි 50ක් වගේ තමා දහනය වෙන්නේ. මේ metabolism rate එක දිගටම තියාගන්න තමයි high fat, high protein, low carbs diet එකකට යන්න කියන්නේ and strength training කරන්න කියන්නේ.

තව දුරටත් scientifically කිව්වොත් carbs වලට අපේ ඇගේ fat එක විදිහට තැන්පත් වෙන්න පුලුවන්. ඒත් අලිගැට පේර, පොල් වල තියෙන saturated fat වලට අපේ ඇගේ ෆැට් විදිහට තැන්පත් වෙන්න බෑ. අනික high fat ඩයට් එකක් ගන්නවනම් ඉක්මණින්ම අපේ බඩත් පිරෙනවා. ඒ නිසා කන කෑම පාලනය කරනවා කියලා කන quantity එක අඩු කරා කියලා ඔයාට long term health benifits ගොඩක් ලැබෙන්නේ නෑ. අනික ඔහොම කෑම පාලනය කරොත් අපේ ඇගට ඕන අනිත් nutrition ලැබෙන එකත් නැතිවෙනවා. එතකොට පස්සේ කාලෙක ඒක අපේ health එකට ලොකුවට බලපාන්න පුලුවන්. ඒ නිසා කෑම පාලනය නොකර හැම nutrition එකක්ම ලැබෙන විදිහක diet එකකට යන්න. ඒක තමයි හොදම විදිහ.

[QUOTE="Sexy Somapala, post: 30504776, member: 519675"] මේක තමයි scientifically proven විදිහ ඉක්මණින් බර අඩු කරගන්න. බර අඩුවෙන්න හොදම විදිහ high fats, high protein, low card diet එක. ඒකට intermittent fasting එකතු කරාම තවත් ඉක්මණින් බර අඩු වෙනවා. තව මේකට strength training එකතු කරාම ඊටත් වඩා වැඩි වේගෙන් බර අඩුවෙනවා. මේ ලංකාවේ පොර මේ තුනම එකතු කරලා මෙයාගේ method එක විදිහට (වන්නකු) එළියට දෙනවා :lol::lol::lol:. කොහොම කරත් ඔය method එක folow කරොත් ඉක්මණින් බර අඩු වෙනවා. ගොඩක් අය කියනවා කෑම පාලනය කරනවනම් විතරයි බර අඩු වෙන්නේ කියලා. එහෙම කියලා වෙනදට බත් කෝප්පයක් ගන්න එකෙක් බත් කටක් කාලා එහෙම කෑම අඩු කරා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොද Improvement එකක් එන්නත් ලොකු කාලයක් යනවා. එහෙම quantity එක අඩු කරාම වෙන්නේ metabolism rate එක අඩු වෙන එක. ඒ කියන්නේ වෙනදා විනාඩියකට කැලරි 100 දහනය කරපු ඇගේ වෙනදට ගන්න කෑම ප්රමාණය අඩු කරාම විනාඩියකට කැලරි 50ක් වගේ තමා දහනය වෙන්නේ. මේ metabolism rate එක දිගටම තියාගන්න තමයි high fat, high protein, low carbs diet එකකට යන්න කියන්නේ and strength training කරන්න කියන්නේ. තව දුරටත් scientifically කිව්වොත් carbs වලට අපේ ඇගේ fat එක විදිහට තැන්පත් වෙන්න පුලුවන්. ඒත් අලිගැට පේර, පොල් වල තියෙන saturated fat වලට අපේ ඇගේ ෆැට් විදිහට තැන්පත් වෙන්න බෑ. අනික high fat ඩයට් එකක් ගන්නවනම් ඉක්මණින්ම අපේ බඩත් පිරෙනවා. ඒ නිසා කන කෑම පාලනය කරනවා කියලා කන quantity එක අඩු කරා කියලා ඔයාට long term health benifits ගොඩක් ලැබෙන්නේ නෑ. අනික ඔහොම කෑම පාලනය කරොත් අපේ ඇගට ඕන අනිත් nutrition ලැබෙන එකත් නැතිවෙනවා. එතකොට පස්සේ කාලෙක ඒක අපේ health එකට ලොකුවට බලපාන්න පුලුවන්. ඒ නිසා කෑම පාලනය නොකර හැම nutrition එකක්ම ලැබෙන විදිහක diet එකකට යන්න. ඒක තමයි හොදම විදිහ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom