මේක තමයි scientifically proven විදිහ ඉක්මණින් බර අඩු කරගන්න. බර අඩුවෙන්න හොදම විදිහ high fats, high protein, low card diet එක. ඒකට intermittent fasting එකතු කරාම තවත් ඉක්මණින් බර අඩු වෙනවා. තව මේකට strength training එකතු කරාම ඊටත් වඩා වැඩි වේගෙන් බර අඩුවෙනවා. මේ ලංකාවේ පොර මේ තුනම එකතු කරලා මෙයාගේ method එක විදිහට (වන්නකු) එළියට දෙනවා



. කොහොම කරත් ඔය method එක folow කරොත් ඉක්මණින් බර අඩු වෙනවා.
මොක කරත් වැඩක් නෑ කෑම පාලනය නොකර
කෑම පාලනය කරපන්. වෙන කිසිම ක්‍රමයක් නෑ බර අඩුකර ගන්න. පැය 16 නොකා ඉදල පැය 8ක් ඇතුලත ආහර වේල් දෙකක් ගනින්. වෙන අමතර කෑම බිම මුකුත් ගන්න එපා. බලන් ඉද්දි බර අඩුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ.
ඔය ක්‍රමේ බැයි නම් බර අඩු කරගන්න එක අමතක කරපන්. කටට බ්‍රේක් හදාගන්නම වෙනවා.
ගොඩක් අය කියනවා කෑම පාලනය කරනවනම් විතරයි බර අඩු වෙන්නේ කියලා. එහෙම කියලා වෙනදට බත් කෝප්පයක් ගන්න එකෙක් බත් කටක් කාලා එහෙම කෑම අඩු කරා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොද Improvement එකක් එන්නත් ලොකු කාලයක් යනවා. එහෙම quantity එක අඩු කරාම වෙන්නේ metabolism rate එක අඩු වෙන එක. ඒ කියන්නේ වෙනදා විනාඩියකට කැලරි 100 දහනය කරපු ඇගේ වෙනදට ගන්න කෑම ප්‍රමාණය අඩු කරාම විනාඩියකට කැලරි 50ක් වගේ තමා දහනය වෙන්නේ. මේ metabolism rate එක දිගටම තියාගන්න තමයි high fat, high protein, low carbs diet එකකට යන්න කියන්නේ and strength training කරන්න කියන්නේ.
තව දුරටත් scientifically කිව්වොත් carbs වලට අපේ ඇගේ fat එක විදිහට තැන්පත් වෙන්න පුලුවන්. ඒත් අලිගැට පේර, පොල් වල තියෙන saturated fat වලට අපේ ඇගේ ෆැට් විදිහට තැන්පත් වෙන්න බෑ. අනික high fat ඩයට් එකක් ගන්නවනම් ඉක්මණින්ම අපේ බඩත් පිරෙනවා. ඒ නිසා කන කෑම පාලනය කරනවා කියලා කන quantity එක අඩු කරා කියලා ඔයාට long term health benifits ගොඩක් ලැබෙන්නේ නෑ. අනික ඔහොම කෑම පාලනය කරොත් අපේ ඇගට ඕන අනිත් nutrition ලැබෙන එකත් නැතිවෙනවා. එතකොට පස්සේ කාලෙක ඒක අපේ health එකට ලොකුවට බලපාන්න පුලුවන්. ඒ නිසා කෑම පාලනය නොකර හැම nutrition එකක්ම ලැබෙන විදිහක diet එකකට යන්න. ඒක තමයි හොදම විදිහ.