බර කිලෝ 𝟱𝟬ට බැහැලා 😯 මොකද කරන්නේ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔව් එහෙම සින් තීනවා. වෙන උන්ගේ උස බර අපේ උස බරට සන්සන්ධනය කරන්න බෑ
    එක එකාගේ bone density , frame size වෙනස්. එකට උස අදාළ නෑ. උස කියල ගන්නේ එක සාධකයක් විතරයි
    උස 5.8 වෙලා thin frame / low bone density තීන කෙනෙක් කොච්චර කෑවත් කෙට්ටුයි උන්ගේ බර අඩුයි
    උස 5.4 වගේ වෙලා එත් bone density වැඩි උන් ඉන්නවා බර කිලෝ සිය ගානක්
    ඕක බලන්න පුළුවන් wrist bone සයිස් එකෙන්
    එකයි දොස්තරකෙනේක්ගෙන් අහන්න කියන්නේ
    ජිම් ඔස්තාර්ලා නැතුව
    මේක ඇත්ත බන්.
    ජිම් ඔස්තාර්ලා නම් කාගෙන් හරි අහගත්ත එකක් තියාගෙන ජිම් එකට එන හැම එකාටම ඒක මතුරනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මම මතක ඇති කාලෙක බරට මහතට හිටපු කෙනෙක් නෙවෙයි. මගේ bone density අඩු ඇති ඒ කියන්නේ?

    ඇටකටු හිනි නම් ඒ වටේ මසල්ස් , ෆැට් හැදෙන ප්‍රමානෙත් අඩුයි එකට සාපේක්ෂව බරත් අඩුයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,102
    113
    adala nene
    ඕවා නම් මොනාද මහත්තයො දන්න කාලෙක බර 50kg වලින් එහාට වැඩි වෙලා නෑ
    ලගදි මෙඩිකල් එකක් කරන්න ගියා 48kg ඩොකා හිනාවෙලා බර අඩුයි නේද bmi එකත් අඩුයි හොදේ කිවුවා මාත් හිනාවක් දාල ආව :rofl:
    බර වැඩි වෙන්නෙ නැත්නම් මොනා කරන්නද මහත්තයො :baffled::dull:
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Uba mokatada ban intermittent fasting karanne? Mole hoda nadda?

    ai e fasting inne , oyage bara madi neda.

    බර වැඩි වුනොත් අඩුකරගන්න අමාරුයි කියලා අහලා තියනවා ඉතිං වේලාසනම fastingපටන්ගත්තා
    ------ Post added on Oct 2, 2021 at 12:47 PM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA



    බර වැඩි වුනොත් අඩුකරගන්න අමාරුයි කියලා අහලා තියනවා ඉතිං වේලාසනම fastingපටන්ගත්තා
    ------ Post added on Oct 2, 2021 at 12:47 PM
    eka tama welasaninm aduwela barath 😐
     
    • Haha
    Reactions: TNHM and jay971

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,765
    23,446
    113
    බර් අදාල නෑ. කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපන් ඇග කොහොමද කියල. මදි කියල හිතෙනවනන් resistance training කරපන් carb protein ටිකක් වැඩි කරල.
     
    • Like
    Reactions: TNHM and Ryan08

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගේ වයස 24. උස 165cm (5'5"). මීට අවුරුදු තුනකට කලින් බර තිබුනේ කිලෝ 56 විතර. අද නැවත කිරුවා කිලෝ 50 යි ග්‍රෑම් 550ට අඩුවෙලා. මම yoga, workouts කරනවා, දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි. මේ තත්ත්වය ඉස්සරහට මට නරක විදිහට බලපායිද? එහෙමනම් දැන් කරන්න හොඳ දේවල් මොනවද?

    @firerix ගෙ ත්‍රෙඩ් එක මේ තත්ත්වයට කෙලින්ම බලපාන්න ඇති කියලා මම හිතනවා.
    උබේ bmi එක 18 ඒක තියෙන්නේ ටිකක් අවදානම් ගානක. පොඩි හරි අසනීපයක් වුනොත් බොඩි එක ගොඩක් වීක් වෙයි. තව කිලෝ 5ක් වගේ ගේන් කරලා තියාගන්න මසල් මාස් එකෙන්. කලින් ගාන තමයි සේෆ් ගාන
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම මාස හයක් කෑම කන්ට්‍රෝල් කරලත් කිලෝ පහයි අඩුවෙලා තිබුනේ සතිදෙකක් කාපු ගමන් ආයෙත් කිලෝ හතක් වැඩිවෙලා. කෙට්ටුවෙන එක තමයි බං අමාරු
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලවක් දෙවක් නැතුව කනව... ඉඳහිට පොඩි එක්සයිස් පාරක් දානව...
    උස 5' 8" බර 63kg
    Ube bara 63 ida? මගෙත් ඔය උසමයි 72kg, කලින් හිටියේ 76 වලට, අඩේ දැන් නිකන් කැහැටුයි, කැහටුයි වගේ feeling එකක් එනවා කන්නාඩිය ලගට ගියාම
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    Ubata bara wedi kra ganna onnam 3n wela kapan.. 16 hrs fasting iddi dawasata ube agata ona carbs, protein, fat , micronutrients balance wetenawada balapn,, owa adu unot uba eka eka leda ei. Konde yai. Agata pana neti wei. Payya naginnat wei. Immunity eka fuck wei.. eka nisa owa hamoma karannan wale karannatiwa awaboden karapan. Nattan nutritionist kenek meet wela ube body eke desired target kiyala meal plan ekak hada gena eka follow krpn