මේක ඇත්ත බන්.ඔව් එහෙම සින් තීනවා. වෙන උන්ගේ උස බර අපේ උස බරට සන්සන්ධනය කරන්න බෑ
එක එකාගේ bone density , frame size වෙනස්. එකට උස අදාළ නෑ. උස කියල ගන්නේ එක සාධකයක් විතරයි
උස 5.8 වෙලා thin frame / low bone density තීන කෙනෙක් කොච්චර කෑවත් කෙට්ටුයි උන්ගේ බර අඩුයි
උස 5.4 වගේ වෙලා එත් bone density වැඩි උන් ඉන්නවා බර කිලෝ සිය ගානක්
ඕක බලන්න පුළුවන් wrist bone සයිස් එකෙන්
එකයි දොස්තරකෙනේක්ගෙන් අහන්න කියන්නේ
ජිම් ඔස්තාර්ලා නැතුව
ජිම් ඔස්තාර්ලා නම් කාගෙන් හරි අහගත්ත එකක් තියාගෙන ජිම් එකට එන හැම එකාටම ඒක මතුරනවා.



