මගෙ ගියපාර ලොක්ඩවුන් එකේදි 68ට වැඩිවුණා බන්ඩි ගෙඩියත් මෝදුවුණා....Ube bara 63 ida? මගෙත් ඔය උසමයි 72kg, කලින් හිටියේ 76 වලට, අඩේ දැන් නිකන් කැහැටුයි, කැහටුයි වගේ feeling එකක් එනවා කන්නාඩිය ලගට ගියාම
මළ පෙරේත කම හින්ද කෑමනං අඩුකරේ නෑ හැබැයි හීනියට එක්සසයිස් පාරක් දැම්ම දැන් 63යි. සාමාන්‍ය ඇඟක් තියෙනව කෙට්ටුනං නෑ...

