බර කිලෝ 𝟱𝟬ට බැහැලා 😯 මොකද කරන්නේ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ube bara 63 ida? මගෙත් ඔය උසමයි 72kg, කලින් හිටියේ 76 වලට, අඩේ දැන් නිකන් කැහැටුයි, කැහටුයි වගේ feeling එකක් එනවා කන්නාඩිය ලගට ගියාම
    මගෙ ගියපාර ලොක්ඩවුන් එකේදි 68ට වැඩිවුණා බන්ඩි ගෙඩියත් මෝදුවුණා....

    මළ පෙරේත කම හින්ද කෑමනං අඩුකරේ නෑ හැබැයි හීනියට එක්සසයිස් පාරක් දැම්ම දැන් 63යි. සාමාන්‍ය ඇඟක් තියෙනව කෙට්ටුනං නෑ...
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    උබේ bmi එක 18 ඒක තියෙන්නේ ටිකක් අවදානම් ගානක. පොඩි හරි අසනීපයක් වුනොත් බොඩි එක ගොඩක් වීක් වෙයි. තව කිලෝ 5ක් වගේ ගේන් කරලා තියාගන්න මසල් මාස් එකෙන්. කලින් ගාන තමයි සේෆ් ගාන
    එතකොට එකම ගාන maintain කරන්නේ කොහොමද? එහෙම කන්න පුරුදු වෙලා දිගටම බර වැඩි වුනොත්? අනික මට කෝවිඩ් හැදුනොත් මැරෙන්න තියන ඉඩ වෙයිද?
    මම මාස හයක් කෑම කන්ට්‍රෝල් කරලත් කිලෝ පහයි අඩුවෙලා තිබුනේ සතිදෙකක් කාපු ගමන් ආයෙත් කිලෝ හතක් වැඩිවෙලා. කෙට්ටුවෙන එක තමයි බං අමාරු
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මගෙ බර 95ට තිබ්බෙ
    ලොක් ඩවුන් එකෙන් පස්සෙ 98 වෙල :(

    උස 5 10ට පොඩ්ඩක් වැඩියි
    ඔයත් @firerix ගෙ fastingඑක කරන්න පටන්ගන්න
    Ubata bara wedi kra ganna onnam 3n wela kapan.. 16 hrs fasting iddi dawasata ube agata ona carbs, protein, fat , micronutrients balance wetenawada balapn,, owa adu unot uba eka eka leda ei. Konde yai. Agata pana neti wei. Payya naginnat wei. Immunity eka fuck wei.. eka nisa owa hamoma karannan wale karannatiwa awaboden karapan. Nattan nutritionist kenek meet wela ube body eke desired target kiyala meal plan ekak hada gena eka follow krpn
    මේ තත්වෙ යටතෙ මට කෝවිඩ් හැදුනොත් තත්වය නරක අතට හැරෙන්න පුළුවන්ද?

    Workouts karanawa nam Carbs wadi karapan. BMI eka awlak nattam ithin awlak nane.
    බඩ තමයි මම අකමැතිම. නිතර කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පැත්තට හැරිලා බලනවා බඩ ඇවිත්ද කියලා. Carbs වැඩිකරා වගේ නෙවෙයි බඩ ආවොත්?
    ------ Post added on Oct 2, 2021 at 4:26 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    මගෙ බර 95ට තිබ්බෙ
    ලොක් ඩවුන් එකෙන් පස්සෙ 98 වෙල :(

    උස 5 10ට පොඩ්ඩක් වැඩියි
    අසරණ බයිසිකලේ.....

    fat GIF
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,756
    113
    අම්බකිස්ස
    තව අඩු වුනාම මන්දපෝශනය නේද? ෆාස්ටිං නතර කරලා 3 වෙලේ කෑවා මම 55න් අඩු වුනාට පස්සේ.මමත ඔය විදිහටම කලා කලින් රැල්ලෙදි.අඩු වෙනවා 16/8 කලොත..දැන් නිකන් 12/12 14/10 වගේ
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and TNHM

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    තව අඩු වුනාම මන්දපෝශනය නේද? ෆාස්ටිං නතර කරලා 3 වෙලේ කෑවා මම 55න් අඩු වුනාට පස්සේ.මමත ඔය විදිහටම කලා කලින් රැල්ලෙදි.අඩු වෙනවා 16/8 කලොත..දැන් නිකන් 12/12 14/10 වගේ
    ලොක් ඩවුන් කාලෙ හුඟක් අයගෙ බර වැඩිවෙද්දි මගේ අඩුවුන එකගැනනම් හිතලා සතුටුවෙන්න පුළුවන්. හැබැයි බැරිවෙලාවත් කෝවිඩ් හැදුනොත් කියලා තමයි බය. මමත් අවුරුද්දක ඉඳන් හැමදාම fasting ඒකෙ ප්‍රතිඵල හොඳයි
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මගේ වයස 24. උස 165cm (5'5"). මීට අවුරුදු තුනකට කලින් බර තිබුනේ කිලෝ 56 විතර. අද නැවත කිරුවා කිලෝ 50 යි ග්‍රෑම් 550ට අඩුවෙලා. මම yoga, workouts කරනවා, දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි. මේ තත්ත්වය ඉස්සරහට මට නරක විදිහට බලපායිද? එහෙමනම් දැන් කරන්න හොඳ දේවල් මොනවද?

    @firerix ගෙ ත්‍රෙඩ් එක මේ තත්ත්වයට කෙලින්ම බලපාන්න ඇති කියලා මම හිතනවා.
    අහා සින්ඝලු ....උබට මොකද වෙන්න ඕනේ බර වැඩි කරගන්න ද 16 H ෆාස්ටින් කියන්නේ හොද විද්‍යාත්මක කාරනාවක් ..ඕන තරම් papers තියනවා ඒ ගැන ..මම සාපේක්ෂව ටොප් හේල්ති පොරක් ..පිළිගනිද නැද්ද දන්නේ නැ පවූලේ මම විතරයි කෝවීඩ් වලින් බේ රුනේ ..උබට මේ ගැන ප්‍රශ්නයක් තියනවනම් අහපන්

    BMI එක හරිනම් මොන මගුලකටද උබ ෆාස්ටින් කරන්නේ (කරන එක හොදයි ඇග detox වෙන්න ) නමුත් BMI එකහරිනම් කරන්න ඕනේ නැ
    ------ Post added on Oct 2, 2021 at 5:56 PM
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,754
    113
    සේදවත්ත
    ඔව් , උබේ උසට හරියන බර 53-57 . උබ ෆාස්ටින් ඉන්නේ ඇයි හේතුවක් තියේද. උබේ ප්‍රශ්නෙට උත්තරේ උබ මැල්නියුරිශන් සීන් එක්ක යන්නේ . ඉස්සරට උබේ පද්ධති කඩාවටිල අකර්මණ්‍ය වෙයි, මුසල ගතිය අලස බව එයි
     
    ඒ කියන්නේ 16H fasting කෝවිඩ් වලින් බේරෙන්න උදව් වුනා කියලද?

    මට බයත් තියනවා බඩ ඇවිල්ලා ඇඟ කැතවෙයි කියලා ඒකයි දැම්ම තියා fasting පටන්ගත්තෙ. හිතුවෙනෑ මෙහෙම අඩුවෙයි කියලා
    ඔව් , උබේ උසට හරියන බර 53-57 . උබ ෆාස්ටින් ඉන්නේ ඇයි හේතුවක් තියේද. උබේ ප්‍රශ්නෙට උත්තරේ උබ මැල්නියුරිශන් සීන් එක්ක යන්නේ . ඉස්සරට උබේ පද්ධති කඩාවටිල අකර්මණ්‍ය වෙයි, මුසල ගතිය අලස බව එයි
    දැනටත් workouts කරන්න කම්මැලි ගතියක් එනවා. මූසල කිව්වේ මිනිස්සු ඉස්සරහට කියයිද මම හෙන මූසලයි කියලා.
     
    • Like
    Reactions: TNHM

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,754
    113
    සේදවත්ත
    ඒ කියන්නේ 16H fasting කෝවිඩ් වලින් බේරෙන්න උදව් වුනා කියලද?

    මට බයත් තියනවා බඩ ඇවිල්ලා ඇඟ කැතවෙයි කියලා ඒකයි දැම්ම තියා fasting පටන්ගත්තෙ. හිතුවෙනෑ මෙහෙම අඩුවෙයි කියලා

    දැනටත් workouts කරන්න කම්මැලි ගතියක් එනවා. මූසල කිව්වේ මිනිස්සු ඉස්සරහට කියයිද මම හෙන මූසලයි කියලා.
    නෑ බන් 😂😂😂 . අලස බව උබේ ඇගේ පවර් එක නෑ එතකොට ඇග බලන්නේ උබව කම්මැලි කරල රිසෝස් ඉතුරු කරගෙන ඇග දුවවන්න. උබේ උස මගේ ගාන මම ස්ටෑන්ඩඩ් බොක්ස් කරලත් 57 මේන්ටේන් කරනවා . ඊට අඩු උනාම සෝමාලියන් වගේ අනික පවර් එක නෑ . ස්ටැමිනා තියාගන්නත් බෑ හැලෙනවා
     
    • Like
    Reactions: TNHM and jay971

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,324
    113
    මගේ වයස 24. උස 165cm (5'5"). මීට අවුරුදු තුනකට කලින් බර තිබුනේ කිලෝ 56 විතර. අද නැවත කිරුවා කිලෝ 50 යි ග්‍රෑම් 550ට අඩුවෙලා. මම yoga, workouts කරනවා, දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි. මේ තත්ත්වය ඉස්සරහට මට නරක විදිහට බලපායිද? එහෙමනම් දැන් කරන්න හොඳ දේවල් මොනවද?

    @firerix ගෙ ත්‍රෙඩ් එක මේ තත්ත්වයට කෙලින්ම බලපාන්න ඇති කියලා මම හිතනවා.

    Ade eayeth hithuwa ada idan diet karanawamai kyla... 😴😴😴
     
    • Like
    Reactions: jay971 and TNHM