Questions බර නැති ජෝගින් ශුස් දෙකක් ඔන්ලයින්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    බර නැති ජෝගින් ශුස් දෙකක් ඔන්ලයින් කියන්න
    max 3500
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    බර නැති ජෝගින් ශුස් දෙකක් ඔන්ලයින් කියන්න
    max 3500
    Online ගන්න එපා. කඩේකට ගිහින් දාලා බලලා ගන්න. මොනවා උනත් ඔය ගානට තියන shoes දෙකක් දාලා jog කරනවා කියන එක recommend කරන්න බෑ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,384
    113
    Meke kollek thread ekak dala thibbane oya ganan walata shoes thiyenawa kiyala. giya sathiyeda koheda hambunoth dannam.

    Puluwannam salli tikak ekathu karan hoda ekak balanna kalayak dannath puluwan kakul walatath amaru naha. 🙂

    බර නැති ජෝගින් ශුස් දෙකක් ඔන්ලයින් කියන්න
    max 3500
    https://elakiri.com/threads/සුපිරි-සපත්තු-2ක්-ගමු.2098952/#post-28733476
    ------ Post added on Apr 6, 2023 at 4:48 PM
     
    • Like
    Reactions: dilan_randika

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    3500ta shoes තියනවද දැන්?
    මේ පැත්තෙ ලෝ කොලිටිම කොපියකුත් 5000+