බර වැඩිද ? වෙලාවක් නැද්ද ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    බිත්තර කහ මදය කෑවට කමක් නැද්ද


    බිත්තර කහ මදේ නෙමෙයි බන් අවුල තියෙන්නේ ඒ ක කෑවට කමක් නෑ.. උබ Lipid Profile එකක් චෙක් කරලා බලහන් එකේ තියෙනවා HDL / LDL කියල බෙදල තව පල්ලෙහා ඇති Triglyceride ලෙවල් එක ඔන්න ඕක තමයි හාර්ට් කෙස් වලට බලපාන්නේ වැඩිපුර... රුදිර ගෙනයන නාල වල තෙල් තැන්පත් වෙන්නේ ඕක වැඩි උනාම.. තෙල් නිසාම නෙමෙයි
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Math den kana eka adu karagen ayanava ban. egata mara pahasuvak denenava.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    රෑට : බිත්තර 3 හෝ 4 ක්,
    mahata ekek nam cholesterol nagi yako

    දැන් අලුතෙන්ම හොයා ගෙන තියෙනවා cholesterol බිත්තර කහ මද වල ලොකු බලපෑමක් නැහැයි කියලා.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    cardio excercise karanna daily joging karanna,gym yanna time ekak hada ganna amaruy machan,eka eka wada set wenawa..

    gedara thredmill ekak aran akrath kamak na neda?
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    උදේ ට කන්න කියල අනිවාර්ය කරලා තිබ්බ අපිට පොඩි කලේ ඉඳල
    .. දැන් පිළිගන්නේ යම්කිසි කාලයක් අපි ශරීරෙට නොකා ඉන්න පුරුදු කරොත් දවස් 4ක් හෝ 5ක් යද්දී අපිට ඒ වෙලාවට බඩගිනි හදන්නේ නෑ .. ශරීරයේ තියෙන calorie deposit එකෙන් අවශ්‍ය ශක්තිය නිපදව ගන්නවා.. දවස් 2ක් උනත් කෑම නැතුව ඉන්න පුළුවන්. පැය 24ට වඩා ඉන්නකොට Body eka Ketosis වලට මාරුවෙනවා...

    පුලුවන්නම් සතියට දවසක් වත් නිරාහාරව ඉන්න එකේ වාසි ගොඩක් තියෙනවා Growth hormone eka වර්දනය වෙනවා.. හම්බයන්ට මාසයක්ම ඕක කරන්න දීල තියෙන්නේ වතුරවත් නොබී එකයි .. හැබැයි උන්ගේ එක වැඩ කරන්නේ නැත්තේ ෆාස්ටින් ඉවර කරන්නේ හැමදාම රෑට තෙල් පිටි ජාති කෙලල අරින නිසයි.

    අපි ගන්න තැන්පත් මේදය පාවිච්චි කරන්න දෙන්නේ නෑ අපි කරන්නේ පුළුවන් තරම් ඩිපොස්ටි කරන එක විතරයි දහනය කරන්න අපිට වෙලාවක් නැහැනේ අඩුවෙන් කෑවට කමක් නෑ එක නිසා


    :yes::yes: