..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    karala balanna one
    dan eka thanama idala bada awilla aga mahath wela.
    elawalu witharak kana dawasata palathuruma kanna barida ban.
    elawalu mama kanawa adui
    :sorry::sorry:

    පලතුරුම විතරක් කාල බලහන්කො අමාරුයි :sorry::sorry:
    දෙවනි දවසේ එළවලු තමයි කියල තියෙන්නේ මොකෝ ඒවගේ nutrition එහෙම ඕනේ නිසා, soup එකක් වගේ හදල බීපන් කන්න බැරි නම් :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පලතුරුම විතරක් කාල බලහන්කො අමාරුයි :sorry::sorry:
    දෙවනි දවසේ එළවලු තමයි කියල තියෙන්නේ මොකෝ ඒවගේ nutrition එහෙම ඕනේ නිසා, soup එකක් වගේ හදල බීපන් කන්න බැරි නම් :yes:

    පලතුරු කන්න කන්න බඩගිනි එනවා
    බැරිම තැන මාරි බිස්කට් පැකට් එකක් කෑවා
    :sorry::sorry::sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පලතුරු කන්න කන්න බඩගිනි එනවා
    බැරිම තැන මාරි බිස්කට් පැකට් එකක් කෑවා
    :sorry::sorry::sorry::sorry:

    :nerd: උබ පටන් ගත්තද ? ඕකනේ බෑනේ ඉතින් :sorry::sorry::growl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :nerd: උබ පටන් ගත්තද ? ඕකනේ බෑනේ ඉතින් :sorry::sorry::growl:

    රෑට ග්‍රීන් ටී එකක් ගහනවා වැඩි ඒවා කැපෙන්න
    Food city පලතුරු වල තියෙන්නෙත් ඇපල් දොඩම් මිදි වගේ ඒවනේ බන්
    ඒවා කෑවට බඩගිනි එනවා
    පේර ගෙඩියක් දෙලුම් ගෙඩියක් අන්නාසි ගෙඩියක් කන්න තිබ්බානම් හරි
    අදවත් හොයාගන්න ඕන අහල පහල කඩේකින්
    ඊයේ රෑනේ හදිස්සියේ පටන් ගත්තේ මේක කරන්න කියලා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රෑට ග්‍රීන් ටී එකක් ගහනවා වැඩි ඒවා කැපෙන්න
    Food city පලතුරු වල තියෙන්නෙත් ඇපල් දොඩම් මිදි වගේ ඒවනේ බන්
    ඒවා කෑවට බඩගිනි එනවා
    පේර ගෙඩියක් දෙලුම් ගෙඩියක් අන්නාසි ගෙඩියක් කන්න තිබ්බානම් හරි
    අදවත් හොයාගන්න ඕන අහල පහල කඩේකින්
    ඊයේ රෑනේ හදිස්සියේ පටන් ගත්තේ මේක කරන්න කියලා

    :D:D කොමඩු කාහන් පුළුවන් නම් එක තමයි හොදම කියන්නේ පලතුරු දවසට :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :D:D කොමඩු කාහන් පුළුවන් නම් එක තමයි හොදම කියන්නේ පලතුරු දවසට :yes::yes:

    හෙට නම් කොමඩු ගෙඩියෙන් ගේම ගහන්න බැරිවෙයි
    එළවලු උයලද බන් අමුවෙන්ද කන්න ඕන
    :sorry::sorry::sorry::sorry:
    කැරට් අලයක් වත් නිකන් හපලා කන්න ඕන පලතුරු කන ගමන්​
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හෙට නම් කොමඩු ගෙඩියෙන් ගේම ගහන්න බැරිවෙයි
    එළවලු උයලද බන් අමුවෙන්ද කන්න ඕන
    :sorry::sorry::sorry::sorry:
    කැරට් අලයක් වත් නිකන් හපලා කන්න ඕන පලතුරු කන ගමන්​

    අඩේ සොරි වෙන්න ඕනේ මේක දැන් දැක්කේ බන් :sorry::sorry:
    මොකෝ උනේ කරාද වැඩේ :):) එළවලු තම්බලා හොදයි :yes:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mamath karanawa, ada 3n weni dawasa. ada ude weddi kilo 2.2k adu wela. Mul dawas deke nam chuttak agat fit adu gatiyak tibba. ada nam ginnakma na.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    mamath karanawa, ada 3n weni dawasa. ada ude weddi kilo 2.2k adu wela. Mul dawas deke nam chuttak agat fit adu gatiyak tibba. ada nam ginnakma na.

    නියමයි මචං :) අනිත් දවස් ටිකත් හරියට කරන්න :yes: