තාම 1![]()
එකයි දෙකයි තමයි අමාරු පලතුරු එළවලු විතරක් නිසා


ඊට පස්සේ වැඩි අවුලක් නෑ

උබ ඉන්නම බැරුව හොරාට මුකුත් කෑවේ එහෙම නෑනේ


තාම 1![]()





එකයි දෙකයි තමයි අමාරු පලතුරු එළවලු විතරක් නිසා
ඊට පස්සේ වැඩි අවුලක් නෑ
උබ ඉන්නම බැරුව හොරාට මුකුත් කෑවේ එහෙම නෑනේ![]()

දෙවෙනි දවසේ වැඩේ අත ඇරියා...![]()

හයියූ... 



හයියූ...
මට ඒත් හිතුනා පලවෙනි දවසේ අමාරුවෙන් ඉද්දි![]()


ජිම් ගිහින් කට්ට කනවා හොඳයි කියල හිතුනා ඒ දවස් දෙකේ විඳපු දුකේ හැටියට.![]()

බඩගිනි නම් එනවා පුටේ සැරටම
මොකද පලතුරු දිරවනවා නේ සනිකව 
Chicken wenuwata bittara 7k kannada ?
