..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    recommend කරන්නේ නම් මස් ජාතියක් බන් chicken හරි බීෆ් හරි :yes::yes:

    Vegetarian ewnta mas natuwa wena kramayak nadda bn. edata protein ganna neda mas kanna kiyanne. itin bittara sudu madha tikak kawot awl da ??
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Vegetarian ewnta mas natuwa wena kramayak nadda bn. edata protein ganna neda mas kanna kiyanne. itin bittara sudu madha tikak kawot awl da ??

    උබ බිත්තර කන vegetarian ද :P:P

    ඔව් මචං අවුලක් නැතිලු බිත්තර ගත්තට :yes::yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    උබ බිත්තර කන vegetarian ද :P:P

    ඔව් මචං අවුලක් නැතිලු බිත්තර ගත්තට :yes::yes:

    Mata neme bn. :D mn hodata mas malu kana ekek.
    chicken kanna hoda na kiyana mongal adahas wala inna ewnwa apita wenas karanna bane :cool:
     
    • Like
    Reactions: Executer

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    okkomat hari 5 day 1ke tama awula tiyanne, mma vegetarian mchn..:P:P anyway mta itin adukaraganna taram loku weight 1kut nane..:lol::lol:

    mona unat elakiri thread 1k exciya wenada wagema..:):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    okkomat hari 5 day 1ke tama awula tiyanne, mma vegetarian mchn..:P:P anyway mta itin adukaraganna taram loku weight 1kut nane..:lol::lol:

    mona unat elakiri thread 1k exciya wenada wagema..:):)

    උබේ ෆිගර් එකේ අඩු කරගන්න දෙයක් නෑනේ බොල, දැන් වයිපරේ හදන කෑම කාල කාල මහත් නොවී හිටු :lol::P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හරියටම තිතටම කලේ නැ ...ඒත් 6.5kg අඩු උනා .. :yes::yes::yes:

    :):) අහ්හ් පට්ටනේ

    දැන් කෑම පාලනය කරන් හිටියම ශේප් අයෙත් සුපිරියට කෑවොත් නම් ආයේ වැඩි වෙනවා :sorry::sorry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :):) අහ්හ් පට්ටනේ

    දැන් කෑම පාලනය කරන් හිටියම ශේප් අයෙත් සුපිරියට කෑවොත් නම් ආයේ වැඩි වෙනවා :sorry::sorry:
    දැන් අව්ලක් නැ shape එකේ ඉන්න පුළුවන් ....
    දෙවෙනි දවසේ තමා හරියටම කලේ නැත්තේ..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    kQUOhDV.png

    vote here http://www.elakiri.com/forum/showthr...46194&page=733 vote here

    Wzeu19z.png