බලංගොඩ නානල ගේමට බහී...
lilman Well-known member May 10, 2009 40,976 54,572 113 Colombo Sep 22, 2025 #1 Reactions: tilvin-silva
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Sep 22, 2025 #2 අයිස් ගහන උන්ගෙ කොනකපන්නෝනෙ මන් කියන්නෙ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,352 100,219 113 Sep 22, 2025 #3 ඔව්ව එන්නෙත් Afghanistan , Pakistan දිහායින් නේද? Reactions: windows_ubuntu
jhnnwp Well-known member Jan 6, 2012 44,262 32,005 113 Sep 23, 2025 #4 Siuru randawana wala asset hoyanne kawadda? Ambanak athi eka eka widiyata
wawula Well-known member Aug 3, 2017 3,658 4,322 113 Sep 23, 2025 #5 හෙළයෙක් said: ඔව්ව එන්නෙත් Afghanistan , Pakistan දිහායින් නේද? Click to expand... Dannam thangallen Reactions: tilvin-silva and හෙළයෙක්
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,885 113 Fantasy Sep 23, 2025 #6 lilman said: Click to expand... පල්ලියෙන් අවසන් කටයුතු කිරීමට බෑ කිවූ දේහය බෞද්ද සිරිත් විරිත් අනුගමනය කරමින් හා පාංශුක්කුලය ලබාදී අගතියට පත් පාර්ශවයට යුතුකම් ඉටු කිරීමට අසල්වාසී බොදුනුවන් හිතට ගන්න. එතකොටයි සහජීවනේ ඇතිවෙන්නේ. ඇල්ල අනතුරෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් නිවෙස් කරා ගෙන ගිහින් දැක්වූ උපකාරයට කලගුන දක්වමු. Reactions: හෙළයෙක්
lilman said: Click to expand... පල්ලියෙන් අවසන් කටයුතු කිරීමට බෑ කිවූ දේහය බෞද්ද සිරිත් විරිත් අනුගමනය කරමින් හා පාංශුක්කුලය ලබාදී අගතියට පත් පාර්ශවයට යුතුකම් ඉටු කිරීමට අසල්වාසී බොදුනුවන් හිතට ගන්න. එතකොටයි සහජීවනේ ඇතිවෙන්නේ. ඇල්ල අනතුරෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් නිවෙස් කරා ගෙන ගිහින් දැක්වූ උපකාරයට කලගුන දක්වමු.