අද wise එකේ USD එක 314.75LKR
මෙහෙම ගිහින් යුද්දෙ නැවතුනා ම බහී ද?
මෙහෙම ගිහින් යුද්දෙ නැවතුනා ම බහී ද?
මට wise dollar හරි, මෙහේ bank එකේ තියෙන dollar හරි p2p විකුණන්න පුළුවන්ද මචංBinance P2P 323 wage yanawa ban
drop unath thibuna rate ekatama drop wena ekak naha
හුජ්ජේ පටන්ගද්දීත් 310+අද wise එකේ USD එක 314.75LKR
මෙහෙම ගිහින් යුද්දෙ නැවතුනා ම බහී ද?
wise p2p puluwan. eth eka legal da kiyala danne ne bn, poddak balapan p2p unge wise list karala tiyenawda kiyala.මට wise dollar හරි, මෙහේ bank එකේ තියෙන dollar හරි p2p විකුණන්න පුළුවන්ද මචං
headline eka hatiyata man hithuwe 400 panala kiyala. ubada hiru news wala headline hadanne?
නෑ බං මම සිරස් headline හදන්නේ
dollar එක මාසෙකින් 10Rs වලින් වැඩි වෙලා කියන්නේ ලොකු නිව්ස් එකක් තමයි.
නිකන් ඉන්න වෙලාවක පොඩ්ඩක් economics පැත්තේ දේවල් ඉගෙනගන්න බලපන් ඩෝබි රස්සාවට අමතරව
January walath tibbe 306. dan 314.
