බලංගොඩ යන්න බස්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්, මහරගම ඉඳන් බලංගොඩ යන්න බස් එකක් ගන්නේ කොහෙන්ද? කොටුවේ ඉදන් එන ඒවා මහරගම හරහා යනව නේද? මට උදේ 10ට වගේ බලංගොඩ ඉන්න ඕනේ. බස් යන එන වෙලාවක් දන්න කෙනෙක් නැද්ද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    පරන පාරනම් පිටකොටුව - බලන්ගොඩ එනවා , High level පිටකොටුව බදුල්ල එනවා. NTC එකට කතා කරලා බලපන්

    Colombo Private Bus Stand 0112333222
    General Line 0112587372 (Hunting)


    https://www.ntc.gov.lk/timetable/98-6.pdf