බලං ගියාම මේක සිම්පල්නේ බං. ටික දවසක් යද්දී පුරුදු වෙනකොට ඕකට මහා වෙලාවක් යන්නේ නෑ.
කොහොමත් වෙනදා බව්සරයක් ආවම පැය දෙක තුනෙන් ඉවර උනාට පස්සේ දවස් ගණන් පෝලිමේ හිටිය එකේ දැන් තව පැයක් වැඩිපුර ඉඳලා තෙල් ගහන් ගියත් මොකෝ බං.
වෙනදට වැඩටත් ගිහිං තෙල් ගහගන්න යන අපිට තෙල් ගහගන්නවත් හම්බුනාද, නෑනේ. දැන් අඩුම ගානේ කෝටා එක හරි ලබෙයිනේ.
මේක හරියන්නේ නෑ කියලා වැලලෙන්න හදන හදන උන් බලපං. උන්ගෙන් 90% ක් ෂෙඩ් වල පදිංචි වෙලා අදින්නා දානා කරපු මිනි සිපෙට්කෝ ඔනර්ස්ලා, අනිත් සෙට් එක තමයි ඕනෑම දේක නරක විතරක් දකින සර්ව අසුබවාදියෝ සෙට් එක.
ලංකාවේ අයියලා එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බං