බලං ගියාම තෙල් වැඩේ සිම්පල්නේ බං

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113

    බලං ගියාම මේක සිම්පල්නේ බං. ටික දවසක් යද්දී පුරුදු වෙනකොට ඕකට මහා වෙලාවක් යන්නේ නෑ.

    කොහොමත් වෙනදා බව්සරයක් ආවම පැය දෙක තුනෙන් ඉවර උනාට පස්සේ දවස් ගණන් පෝලිමේ හිටිය එකේ දැන් තව පැයක් වැඩිපුර ඉඳලා තෙල් ගහන් ගියත් මොකෝ බං.

    වෙනදට වැඩටත් ගිහිං තෙල් ගහගන්න යන අපිට තෙල් ගහගන්නවත් හම්බුනාද, නෑනේ. දැන් අඩුම ගානේ කෝටා එක හරි ලබෙයිනේ.

    මේක හරියන්නේ නෑ කියලා වැලලෙන්න හදන හදන උන් බලපං. උන්ගෙන් 90% ක් ෂෙඩ් වල පදිංචි වෙලා අදින්නා දානා කරපු මිනි සිපෙට්කෝ ඔනර්ස්ලා, අනිත් සෙට් එක තමයි ඕනෑම දේක නරක විතරක් දකින සර්ව අසුබවාදියෝ සෙට් එක.

    ලංකාවේ අයියලා එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බං
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේක ඇදගෙන යන්න ඕනේ අවුල තියෙන්නේ මේ රටේ සිස්ටම් එක ඇතුලේ ඕවා කරන්න දෙන්නේ නෑ. හොරට තෙල් ගහන්න පොම්ප වල කේස් කරලා වංචා කරන්න බෑ ඔය සිස්ටම් එක ඇතුලේ ඉතින් වංචනිකයන් ඕක කරන්න දෙන්නේ නෑ
     
    • Like
    Reactions: Lionzzz

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    Redda thamai, maasa kihipayakata kalin giya , gahuwa , awa.

    Umbala marila ipadila wagene bn.

    දැන් එහෙම ගහන්න තෙල් මදි නිසා මෙහෙම system එකක් හැදුවා කියලා මං හිතුවෙ..
    ------
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    ඕකේ අවුල් සහගත තැන් නැතිව නෙමෙයි. උදාහරණෙකට 500/600km ගිහින් එන්න ඕනේ මනුස්සයෙක් සති දෙකක් තිස්සේ තෙල් එකතු කරන් බලන් ඉන්න ඕනේ. හදිස්සියක් වුනත් එහෙම දුර ගමනක් යන්න බෑ. නමුත් ඉතින් අඩු ගාණේ තෙල් අදින හැත්ත වත් මේකෙන් නවතිනවානේ කියලා හිත හදාගන්නවා. හැබැයි මේක දිගටම කරන්න බෑ. ලිඳට වැටුන එකා ලිං පතුලෙම ජීවත් වෙන්න විදි හදාගත්තොත් කවදාවත් ගොඩ ඒමක් නම් නෑ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    Redda thamai, maasa kihipayakata kalin giya , gahuwa , awa.

    Umbala marila ipadila wagene bn.
    මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා බං.

    ලංකාව දැන් බංකොලොත් රටක්.

    මාස කීපෙකට කලිං වගේ ගහන්න දැන් තෙල් නෑනේ. තිබ්බා නං උඹ කියන එක හරි.

    පාලකයෝ අපිට හිකෙව්වා කියලා අරගල කළා, කෝ එතනත් උං අරගලේ හයිජැක් කරවලා අපිට ඇරියා.

    මේ QR සිස්ටම් එක ෆේල් උනොත් එතනත් කෙල වෙන්නේ අහිංසක මනුස්සයට.

    ත්‍රීවිල් හෝ වේවා, බයික් හෝ වේවා, කාර් හෝ වේවා හෝ වේවා අදින්නා දානා කරන සෙට් එකට ඕනෙත් QR එක ෆේල් කරවන්න.

    කෝටා එකේ මදිපාඩුකම් තියනවා, ඒක ඇත්ත. ඒත් මුලින්ම හැමෝම එකතු වෙලා මේ QR සිස්ටම් එක ස්ටේබල් කරගමු. ඊටපස්සේ කළු කඩ වැහෙද්දී නිකංම කෝටා එක වැඩි වෙයි

    ඕකේ අවුල් සහගත තැන් නැතිව නෙමෙයි. උදාහරණෙකට 500/600km ගිහින් එන්න ඕනේ මනුස්සයෙක් සති දෙකක් තිස්සේ තෙල් එකතු කරන් බලන් ඉන්න ඕනේ. හදිස්සියක් වුනත් එහෙම දුර ගමනක් යන්න බෑ. නමුත් ඉතින් අඩු ගාණේ තෙල් අදින හැත්ත වත් මේකෙන් නවතිනවානේ කියලා හිත හදාගන්නවා. හැබැයි මේක දිගටම කරන්න බෑ. ලිඳට වැටුන එකා ලිං පතුලෙම ජීවත් වෙන්න විදි හදාගත්තොත් කවදාවත් ගොඩ ඒමක් නම් නෑ.
    අනිවා. ලිඳෙන් ගොඩ එනකං විතරයි මේක පාවිච්චි කරන්න ඕනේ.

    මිනිස්සුම දැනගන්න ඕනේ කාලකන්නි දේසපාලුවන්ගේ පස්සෙන් පන්න පන්න අපිව ලිඳෙන් ගොඩ දම්මගන්න
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,064
    8,365
    113
    මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා බං.

    ලංකාව දැන් බංකොලොත් රටක්.

    මාස කීපෙකට කලිං වගේ ගහන්න දැන් තෙල් නෑනේ. තිබ්බා නං උඹ කියන එක හරි.

    පාලකයෝ අපිට හිකෙව්වා කියලා අරගල කළා, කෝ එතනත් උං අරගලේ හයිජැක් කරවලා අපිට ඇරියා.

    මේ QR සිස්ටම් එක ෆේල් උනොත් එතනත් කෙල වෙන්නේ අහිංසක මනුස්සයට.

    ත්‍රීවිල් හෝ වේවා, බයික් හෝ වේවා, කාර් හෝ වේවා හෝ වේවා අදින්නා දානා කරන සෙට් එකට ඕනෙත් QR එක ෆේල් කරවන්න.

    කෝටා එකේ මදිපාඩුකම් තියනවා, ඒක ඇත්ත. ඒත් මුලින්ම හැමෝම එකතු වෙලා මේ QR සිස්ටම් එක ස්ටේබල් කරගමු. ඊටපස්සේ කළු කඩ වැහෙද්දී නිකංම කෝටා එක වැඩි වෙයි

    අනිවා. ලිඳෙන් ගොඩ එනකං විතරයි මේක පාවිච්චි කරන්න ඕනේ.

    මිනිස්සුම දැනගන්න ඕනේ කාලකන්නි දේසපාලුවන්ගේ පස්සෙන් පන්න පන්න අපිව ලිඳෙන් ගොඩ දම්මගන්න
    (y)
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    ඇත්තටම මොකුත් නැතුවම තියෙනවට වඩා මෙහෙම කරපු එකනම් හොඳයි..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,116
    113
    Shed eke Ekage Phone ekatath OTP enawalu wahanen wahaneta log wenna.. Eka nathuwa USER ID and Pass ekak dila eka parak log wela ena ena vahane scan karanna dunna nan iwarai.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    Shed eke Ekage Phone ekatath OTP enawalu wahanen wahaneta log wenna.. Eka nathuwa USER ID and Pass ekak dila eka parak log wela ena ena vahane scan karanna dunna nan iwarai.
    ඔව් ඒක නං ඇත්ත
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,813
    113
    Nugegoda, Sri Lanka

    බලං ගියාම මේක සිම්පල්නේ බං. ටික දවසක් යද්දී පුරුදු වෙනකොට ඕකට මහා වෙලාවක් යන්නේ නෑ.

    කොහොමත් වෙනදා බව්සරයක් ආවම පැය දෙක තුනෙන් ඉවර උනාට පස්සේ දවස් ගණන් පෝලිමේ හිටිය එකේ දැන් තව පැයක් වැඩිපුර ඉඳලා තෙල් ගහන් ගියත් මොකෝ බං.

    වෙනදට වැඩටත් ගිහිං තෙල් ගහගන්න යන අපිට තෙල් ගහගන්නවත් හම්බුනාද, නෑනේ. දැන් අඩුම ගානේ කෝටා එක හරි ලබෙයිනේ.

    මේක හරියන්නේ නෑ කියලා වැලලෙන්න හදන හදන උන් බලපං. උන්ගෙන් 90% ක් ෂෙඩ් වල පදිංචි වෙලා අදින්නා දානා කරපු මිනි සිපෙට්කෝ ඔනර්ස්ලා, අනිත් සෙට් එක තමයි ඕනෑම දේක නරක විතරක් දකින සර්ව අසුබවාදියෝ සෙට් එක.

    ලංකාවේ අයියලා එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බං

    Aniwa bung sama harak hithagena inne dan api crisis ekaka innawa kiyala amathaka wela.. me wage welawaka thamai dicipline eka thithatama oni.. lindata watich ha eka lin katinma goda enna oni.. chou chou dial ekka meka karanna baa.. mata num penna baa hama labbema waraddawal hoyana hukannalawa.. gal mooslayo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්න හුත්තිගෙ පුතාල මොකෝ මීක් නැත්තෙ පොන්න රනිල හින්ද නේද, රාජපක්ශ ඕක ගෙනාවනම් බලගන්ඩ තිබ්බ නේදගාල ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro
    @SLBlackKnight
    @shan4djfun🤣🤣🤣🤣🤣🤣
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088

    ඇත්ත මචන්