බලකො නිධානෙ හොයන විදිය

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අර කිහිලිකරුව වගේ තියෙන එකෙන් අඩියක් යට තියන එකක් අහුවෙයි

    අනික මෙටල් ඩිටෙක්ටර් එක අල්ලන විදියට යකඩ කුල්ල ඩිටෙක්ට් වෙන්න පුලුවන් නේද.


     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,795
    3,222
    113
    37
    @ katubedda
    මට තිය‌ෙන ප්‍රශ්න‌ෙ නිදානයක් තිය‌ෙනවා නම් ඔච්චර යට තිය‌ෙන ගලක් අස්ස‌ෙ ඔක ක‌ොහාම වැලලුවද කියන ඒකයි..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මට තිය‌ෙන ප්‍රශ්න‌ෙ නිදානයක් තිය‌ෙනවා නම් ඔච්චර යට තිය‌ෙන ගලක් අස්ස‌ෙ ඔක ක‌ොහාම වැලලුවද කියන ඒකයි..
    අවුරුදු ගානක් පාංශු ස්තර එකම විදිහට පිහිටන්නෙ නෑ බන්
     
    • Like
    Reactions: nul and Sub Zer0

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මට තිය‌ෙන ප්‍රශ්න‌ෙ නිදානයක් තිය‌ෙනවා නම් ඔච්චර යට තිය‌ෙන ගලක් අස්ස‌ෙ ඔක ක‌ොහාම වැලලුවද කියන ඒකයි..
    ඔය හාරන්නේ හයිවේ එකට පුරවපු පස් තට්ටුවත් එක්ක නේද?
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    ඕක තියෙනවා නම් ගන්න එක හොදයි. නය ගෙවන්නයි අරවයි මේවයි නෙවේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවනේ. පාර හැදුවම එකට යට වෙනවා නම් ඊට කලින් ඕක අරගෙන පුරා විද්‍යා එකෙන් අරන් සංරක්ෂණය කරලා කෞතුකාගරෙකට යවන්න ඕන. නිදාන ගැන කොච්චර අහල තිබ්බත් එකෙක් වත් ඕවා හරියට දැකල වත් නැනේ. එහෙම එකේ ඔහොම එකක් හරියට වගකීමක් ඇතුව රජයෙන් කරන කරන එකේ වරදක් නැහැ.
     
    • Love
    Reactions: olu bakka