බලන්ඩ හොද movie එකක් කියහල්ලකෝ

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    බලන්ඩ හොද movie එකක් කියහල්ලකෝ

    අන්තිමට බලවුවේ jurassic world .හිතපු තරම් ගතියක් නම් නැ.ඒ වගේ සත්තුන්ගේ කතා.interstellar වගේ සුපිරි කතා.පිටසක්වල කතා.මොනවහරි movie එකක් කියහල්ලකෝ download කරන්ඩ.මම බලන්ඩ ආස සහ බලලා තියෙන්නේ මේවා.මේ වගේ එකක් කියපල්ලා ලොකු උදවුවක්

    Jurassic park
    Jumanji
    Poseidon
    Godzilla
    Anaconda
    World war z
    The mummy
    2012
    Nonstop 2014
    වගේ මෙකී නොකී ගොඩක් ඒවා.විශෙශයෙන්ම සත්තු කතා.සොම්බි කතා.පිටසක්වල ඒවා.flight hijak කතා.වගේ ඒවා.ඔයාලා බලලා තියන එහෙම movie වල නමක් දෙකක් කියලා යමුද අනිත් අයත් බලලා නැත්තම් බලන්ඩ.



     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Godzilla vs predator

    vomit.png
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Avengers 2
    Marine 4
    Kung Fu Jungle
    Mad Max Fury Road
    Masss (Tamil)
    Pound of Flesh
    Who am I (Hacking movie)
    Seventh Son
    The man with Iron Fists 2
    Mythica A Quest for Heroes
    Terminator 5
    The Monkey King
    Last Knights
    Fast and Furious 7
    Sword of Vengeance
    Dragon Heart 3 - Sorcerers Curse