බලන්න අපේ අනර්කලී අක්ක කොච්චර නම් මානව හි&#350

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අනර්කලී කියල තියන එක දෙයක් නම් හරියටම හරි හැමෝම එයාගේ වැරදි පැත්ත විතරයි බලන්නේ එයාගේ නිහතමානි භාවය , ඇත්ත කතාකරන ගතිය ,මිත්‍රශීලි බව , දේශපාලනය කලත් මහජන මුදල් වංචා නොකිරීම වගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතය ගැන තමයි හැමෝටම අමාරුව තියෙන්නේ. :D
    ube kathaawe aththak thiyanawa kiyala matath penawa... metika ada wenathuru mata nohithunu eka gana awankawama lajja wenawa..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අනර්කලී කියල තියන එක දෙයක් නම් හරියටම හරි හැමෝම එයාගේ වැරදි පැත්ත විතරයි බලන්නේ එයාගේ නිහතමානි භාවය , ඇත්ත කතාකරන ගතිය ,මිත්‍රශීලි බව , දේශපාලනය කලත් මහජන මුදල් වංචා නොකිරීම වගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතය ගැන තමයි හැමෝටම අමාරුව තියෙන්නේ. :D
    :):):)අනිවාම
     
    • Like
    Reactions: DRAM

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    අනර්කලී කියල තියන එක දෙයක් නම් හරියටම හරි හැමෝම එයාගේ වැරදි පැත්ත විතරයි බලන්නේ එයාගේ නිහතමානි භාවය , ඇත්ත කතාකරන ගතිය ,මිත්‍රශීලි බව , දේශපාලනය කලත් මහජන මුදල් වංචා නොකිරීම වගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතය ගැන තමයි හැමෝටම අමාරුව තියෙන්නේ. :D

    මන්ත්‍රී කමක් අරගෙන මහජනත්වගේ සල්ලි වලින් නඩත්තු වෙමින් සිටීමත් හොරකමක් තමයි යාළුවා.:lol::lol: