ගෙදර කට්ටිය එක්ක බලන්න හොඳ films ටිකක් කියහල්ලකෝ. Animation, Action, Sci-Fi ඒවා අවුලක් නෑ. හැබැයි තේරෙන ඒවා. Romantic සීන් නැති ඒවා, අම්මයි තාත්තයි එක්ක ඕවා බලන්න බෑ මට හිනා යනවා. 
Update: Replaced Cartoon with Animation

Update: Replaced Cartoon with Animation