බලන්න එයාගේ හැදියාව

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    FB_IMG_1616049621650.jpg

    බලන්න එයා කොච්චර නීති ගරුකද... ගොංජන් අය්යට හොරකම පේන්න බැහැනේ 😂 හරිම යුක්ති ගරුකයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පර බල්ලෙක්..ඕකා හිරේම මැරෙන්න ඕන කරපු ජඬ වැඩ වලට..මේක කරපු නිසා තව අවුරුදු 5ක් හිරේ දාන්න තියෙන්නෙ..
     
    • Like
    Reactions: 2osama and weer 11

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලක්ශ 5ක පෝන් එකක්, මූ එකෙන් මොනව රෙකොර්ඩ් කලාද හිරේ ඉදන් 🦋:confused:
     
    • Like
    Reactions: 2osama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මුන්ට අායෙ නැගිටින්න දෙන්න හොඳ නෑ..මතකද ඕකුන් බලේ ගත්ත කාලේ දාපු ලොකු ටෝක්ස්.ගෝඨට කණ්නාඩි දාගෙන අපහාස කරේ..දැන් බල්ල වගේ අැති වකුටු වෙලා කූඩුව අස්සේ.හොඳම වැඩේ‍ පරයට...:lol:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පර බල්ලෙක්..ඕකා හිරේම මැරෙන්න ඕන කරපු ජඬ වැඩ වලට..මේක කරපු නිසා තව අවුරුදු 5ක් හිරේ දාන්න තියෙන්නෙ..
    මූ කරපු ජඩ වැඩ මොනාද?
     
    • Like
    Reactions: ewijesekara

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,925
    10,514
    113
    In the eyes of my girl
    පර බල්ලෙක්..ඕකා හිරේම මැරෙන්න ඕන කරපු ජඬ වැඩ වලට..මේක කරපු නිසා තව අවුරුදු 5ක් හිරේ දාන්න තියෙන්නෙ..
    එහෙම කියන්න එපා බන් මොන උනත් මනුස්සයෙක්
    ඉස්සර ආතල් පොර ෆිල්ම්ස් එහෙම මරු හිනා යනවා
    ඊට පස්සේ ගුඅන්පි එකට කඩේ ගියා
    මොඩය වගේ කට කියෙව්වා
    මිනිස්සු උව උඩින් තිබ්බා උ තරම් කෙරුමෙක් නැ කියල හිතුව
    අන්තිමට මොකෝ උනේ හිරේ ගියා
    දැන් කවුරුත් නැ
    මොනවා උනත් පව්
    මේවට මිනිස්ස්ත් වග කියන්න ඕනේ උව ෆෝම් කලාට
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113

    රන්ජන් යලිත් ගස්.. බන්ධනාගාරයෙන් හමුවූ දුරකතනය ඔහුගේ.. ඊසිකෑෂ් මගින් ලක්‍ෂ 05ක් දී ගෙන්වාගෙන​

    අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ තිබී හමුවූ නවීන ජංගම කරපු දුරකථනය එම බන්ධනාගාරයේ සිරගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ බව හෙළිවී තිබේ.

    රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා විසින් කිසියම් පුද්ගලයෙකුට ඊසිකෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා එම දුරකතනය ගෙන්වාගෙන ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

    ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

    මෙම වරද තහවුරු හොත් රාමනායක මන්ත්‍රීවරයාට බන්ධනාගාර පනත අනුව ක්‍රියා මාර්ග ගැනෙනු ඇතැයිද ඒ මහතා පැවසීය.

    source
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    හිඟන්නා සිංහල මිනිස්සුන්ට හිමීට අරින්න බැලුවේ. මහාමායා දේවිය ත් මෙයාගෙ බයිට් එක උණා . දැන් තව අවුරුදු 5 ක් විතර ඇතුලට යයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,238
    50,567
    113
    සේදවත්ත
    ලකේපංකාව වැඩක් නෑ සියෙරා ලොයෝන් සිම්බාබ්වේ වෙනිසියුලා ස්ටැයිල් හිට්ලර් බායි කොන්ට්‍රොල්