- Baratha තෙන්නකෝන් - 🫡
Last edited:
kawuda bruno da
ඉස්සර එෆ්බී එකේ හිටියා ඇපල් ආදිපාද කියල එකෙක්. ඌ තමා ඔය කොල පාට ටීශර්ට් එක ඇඳන් ඉන්නෙ.
ජාතික රූපවාහිනී එකේ ගිය කාර්ටූන් එකේ ඇපල් ආදිපාද නෙමෙයිද එතකොට හරිම එකාඉස්සර එෆ්බී එකේ හිටියා ඇපල් ආදිපාද කියල එකෙක්. ඌ තමා ඔය කොල පාට ටීශර්ට් එක ඇඳන් ඉන්නෙ.
මේ උඹේ යාලුවෙක්දඉස්සර එෆ්බී එකේ හිටියා ඇපල් ආදිපාද කියල එකෙක්. ඌ තමා ඔය කොල පාට ටීශර්ට් එක ඇඳන් ඉන්නෙ.
පරක්කු වෙලා ආව නන් සද්ද කරන් නැතුව වැදගෙන අහන ඉන්න. පැදුරු ඉවරයි. බිම වාඩි වෙන්නපොඩ්ඩක් පරක්කු වුනා නුලට එන්න. හප්පා![]()
Ow friend list eke innawaමේ උඹේ යාලුවෙක්ද
පරක්කු වෙලා ආව නන් සද්ද කරන් නැතුව වැදගෙන අහන ඉන්න. පැදුරු ඉවරයි. බිම වාඩි වෙන්න
------ Post added on Jun 12, 2024 at 5:33 PM
රනිල් ජනාධිපතිවරණය නොතියා බලෙන් ඉන්න කල්පනා කරනවා නම්, සවලෙන් ගෙදර යනවාද, මොටර්ග්‍රෙඩ් එකෙන් ගෙදර යනවාද කියලා තිරණයක් අරගෙන ඉන්න..
- Baratha තෙන්නකෝන් - 🫡