මමනම් බලන්නෙ IMDB Top 250 වල තියෙන එවා සහ මගෙ ප්රියතම actors and directors ලගෙ movies තමා....
Robert de Niro, Al Pacino, Tom Hanks, Kevin Spacey, Jim Carrey.....
Martin Scorsese, Christopher Nolan, Quintin Tarantino......
තැණ්ක්ස් මචන්... මැක්සා වගේ පෙනවා බලන්න ඔනේ.....

බලන්න ඔනේ.....eka ptta bn...![]()

මෙන්න ෆිල්ම් නම්


බලන්න ඔනේ.....
මෙන්න ෆිල්ම් නම්
ඩැන් බ්රවුන් ගේ ඇන් කෙනෙක් වෑලාද උබ දැන්![]()
hodata krnwa 


හරි හරි මිනිස්සුන්ට වරදිනවා ඉතින්........uba mokend me sinahal type krnne...hodata krnwa
![]()




හරි හරි මිනිස්සුන්ට වරදිනවා ඉතින්........![]()
උඹ මම ස්කයිප් වල සිංහල ටයිප් කරන හැටි දැක්කා නම් ඔහොම අහන්නේවත් නැ
එක වචනයිනේ වැරදුනේ...![]()

කැප්රියෝගේ ෆිල්ම් නම් ෆට්ටbody of lies
සොරායාගේ එකනම් මැක්සා.. බලපු ෆිල්ම් වලින් නියම එකක්.. අරාබිකරේ ගෑනුන්ට ලැබිලා තියෙන තැන දැක්කම එෆා වෙනවා
