..::බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!::..

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සාමාන්යෙන් දිනකට අලුතෙන් ඉපදුන දරුවන් 12 දෙනෙක් වැරදි දෙමවුපියන්ට ලබාදෙන බව?:shocked:
    images


    මේක නම් සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්....:eek::eek::confused::oo:
    donald duck කාටූන් චරිතය පින්ලන්තයේ තහනම් බව? (හේතුව; ඌ යට ඇඳුම් නොපලදීමයි:lol::lol:)
    images


    :lol::lol::lol::lol::lol:

    Rep +5
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    9.ඉංග්‍රීසි ශබ්ද කෝෂය තුල orange purple සහ silver යන වචන වලට එලිසම වෙන වචන නැති බව?

    In her hand was a rotten Orange
    on the driveway was a blue Mirage
    All she wanted was dirty Revenge
    Beaten up body, sent it to the Garage

    Funny clown had a nose in Purple
    Middle of the face was a ugly Dimple
    child sang little star Twinkle Twinkle
    Lion roared, stars felled in the Jungle

    Granny had a spoon of Silver
    mommy wanted her son to be clever
    daddy was a filthy gambler
    asked him, wake up you..day dreamer


    :P




     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    In her hand was a rotten Orange
    on the driveway was a blue Mirage
    All she wanted was dirty Revenge
    Beaten up body, sent it to the Garage

    Funny clown had a nose in Purple
    Middle of the face was a ugly Dimple
    child sang little star Twinkle Twinkle
    Lion roared, stars felled in the Jungle

    Granny had a spoon of Silver
    mommy wanted her son to be clever
    daddy was a filthy gambler
    asked him, wake up you..day dreamer


    :P





    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    33000W

    Member

    In her hand was a rotten Orange
    on the driveway was a blue Mirage
    All she wanted was dirty Revenge
    Beaten up body, sent it to the Garage

    Funny clown had a nose in Purple
    Middle of the face was a ugly Dimple
    child sang little star Twinkle Twinkle
    Lion roared, stars felled in the Jungle

    Granny had a spoon of Silver
    mommy wanted her son to be clever
    daddy was a filthy gambler
    asked him, wake up you..day dreamer


    :P




    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    5.සාමාන්යෙන් දිනකට අලුතෙන් ඉපදුන දරුවන් 12 දෙනෙක් වැරදි දෙමවුපියන්ට ලබාදෙන බව?

    ඒක නම් භයානක කතාවක් ඉපදුන ගමන් පොඩි එකාව ඇහැ ගහගෙන ඉන්න ඕන නේ..
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර

    In her hand was a rotten Orange
    on the driveway was a blue Mirage
    All she wanted was dirty Revenge
    Beaten up body, sent it to the Garage

    Funny clown had a nose in Purple
    Middle of the face was a ugly Dimple
    child sang little star Twinkle Twinkle
    Lion roared, stars felled in the Jungle

    Granny had a spoon of Silver
    mommy wanted her son to be clever
    daddy was a filthy gambler
    asked him, wake up you..day dreamer


    :P




    නෑ මචන් මේ words එලිසම වෙන් නෑ නේද?
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මෙන්න තවත් ටිකක් ගෙනාවා...!

    11. ගොනුස්සෙකුගේ ශරීරය මතට කුඩා මත්පැන් බිඳක් තැබුවොත් ඌ පිස්සු වැටී තමාටම දෂ්ට කරගෙන මිය යන බව?:shocked::shocked:
    images


    (බොන මහත්තුරු මේක කරන්න යන්න එපා. පව්)


    12. බ්රූස් ලී( bruce lee ) ගේ සිනමා පට වල ඔබ දකින වේගයට වඩා වේගයක් ඔහු සතුව තිබූ බවත් සිනමා කරුවන්ට තාක්ෂණිකව
    වේගය අඩු කිරීමට සිදුවූ බව?:yes::yes:

    images


    13.චාලි චැප්ලින් වරෙක චාලි චැප්ලින් අනුකරණ තරගයකදී තුන් වන ස්ථානය ලබා ඇති බව?( තේරුනාද මන්ද?):eek::eek:

    images



    14.වව්ලන් උන්ගේ ගුහාවෙන් පිටවීමේදී සම විටම වමට පමණක් හැරී ගමන් ගන්න බව?:yes::yes:

    images



    15. අජටාකාශ ගාමීන් ට බෝංචි කෑම තහනම් බව? ( අජටාකාශ ඇඳුම ඇඳි පසු ඔවුන් හුස්ම ගැනීමේදී ඔවුන් ආභාදයට ලක් වීමට ඉඩ ඇති නිසා):rolleyes::rolleyes:
    images


    පුළු පුළුවන් වෙලාවට තව දාන්නම්. Bump දමාගෙන යන්න. Rep ++ වලටත් ආසයි..!:D:D
    (සිංහලට පරිවර්තනය මගේමය. අනුන්ගේ බ්ලොග් වලින් උපුටා ගැනීමක් නොවේ):yes::yes: