බලන්න කැමති නම් බලන්න

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
One shot one is bak :P
sacg.gif

 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පාට පක්ශ මොනව උනත් ඇත්ත කතා කරනවා ......මුන් කරන හොරවැඩ එලිවෙනකොට බෙරිහන් දිදී කෑගහනව විටරයි කාලකන්නි :angry::angry::angry::angry:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මනුස්සයෙක් මෝටිවේට් වෙනවා කියන්නේ මේකට.. ඉස්සර රන්ජන් කියපුවාම මගේ හිතේ තිබුණේ සීබෝල , ගස් වටේ දුවන, චිත්‍රපටි වල නලුවෙක් විදිහට විතරයි.. නමුත් මේ උතුම් මිනිසා ගරු කල යුත්තෙකි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට පාට පක්ෂ වලින් වැඩක් නැහැ මචං.. මං ඔය එක පක්ෂයකටවත් අදින්නෙ නෑ.. මොකද වැඩි හරියක් ඉන්නෙ දේශපාලකයො නෙමෙයි දේශපාලුවො නිසා.. ඕකයි ශ්‍රී ලංකාවෙ ආශ්චර්යය කියන්නෙ.. ලංකාවෙ විතරයි මෙහෙම ඇමති මණ්ඩලයක් ඉන්නෙ..

    මං රන්ජන් රාමනායක මහත්තයට ගරු කරන්නෙ කොන්ද පණ තියෙන ඇමති කෙනෙක් නිසා.. ඩිලාන් කියන පොන්# වේසිගෙ පුතාගෙ රෙදි ගැලවෙනකොට කර කියාගන්න දෙයක් නෑ.. ඌ බල්ලෙක් වගේ බුරනවා.. ඌට ඇත්ත තිත්තයි.. :yes:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Ado muu kiwwa gaanu wa pitarata yawala, salli hamba karana napunsaka pirimi Lu lankawe inne. Ayooo... Kala charter wenawa gaanu wa pitarata yawapu pirimi.
    Eth it in a pirimi kiyala Mona karandada ne ban. Kamatten ye gaaniwa yawanne. Abu Sami dennatama hamba karanda puluwan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක පිරිසක් අර පක්ෂේ අනිත් පිරිස මේ පක්ෂේ
    මරාගද්දි බෙදිලා දෙපිලට ඕයි
    රටට නිදහස ලැබුණට පස්සේ අඩ සිය වසරක් තිස්සේ
    බලය දුන්නේ තට්ටු මාරු ක්‍රමයට ඕයි
    රට කරවපු අය ඔය අස්සේ ගසා කෑවා රිසි රිස්සේ
    රටේ එව්වො ඇන්දා ගොනාට ඕයි
    ඒ කරපු මෝඩකම් ඔස්සේ රටම බින්දුවට බැස්සේ
    වගක් නැහැනෙ කිසිම කෙනෙකුට ඕයි

    නැගලා අහස් යන්තරේ රැගෙන හිඟන පාත්තරේ
    යයි හිඟමන් පතා පිටරට ඕයි
    හිඟමනට ලැබුණ දේ මිතුරේ සුදියට දියවෙන අතරේ
    නම්බු කටුව යනවා බල්ලට ඕයි
    එකට බැඳීලා සිට එක පොකුරේ යෙදීලා පැය විසි හතරේ
    කල යුතු දේ ඇතත් ගමකට ඕයි
    ඒගොල්ලො අවුරුද්දට දෙතුන් සැරේ අල්ලනවලු ඡන්ද පොරේ
    ඉඩක් කොහෙද වෙනත් වැඩකට ඕයි

    මේ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු
    මේ රටේ මිනිස්සු මහ මෝඩ මිනිස්සු
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එක පිරිසක් අර පක්ෂේ අනිත් පිරිස මේ පක්ෂේ
    මරාගද්දි බෙදිලා දෙපිලට ඕයි
    රටට නිදහස ලැබුණට පස්සේ අඩ සිය වසරක් තිස්සේ
    බලය දුන්නේ තට්ටු මාරු ක්‍රමයට ඕයි
    රට කරවපු අය ඔය අස්සේ ගසා කෑවා රිසි රිස්සේ
    රටේ එව්වො ඇන්දා ගොනාට ඕයි
    ඒ කරපු මෝඩකම් ඔස්සේ රටම බින්දුවට බැස්සේ
    වගක් නැහැනෙ කිසිම කෙනෙකුට ඕයි

    නැගලා අහස් යන්තරේ රැගෙන හිඟන පාත්තරේ
    යයි හිඟමන් පතා පිටරට ඕයි
    හිඟමනට ලැබුණ දේ මිතුරේ සුදියට දියවෙන අතරේ
    නම්බු කටුව යනවා බල්ලට ඕයි
    එකට බැඳීලා සිට එක පොකුරේ යෙදීලා පැය විසි හතරේ
    කල යුතු දේ ඇතත් ගමකට ඕයි
    ඒගොල්ලො අවුරුද්දට දෙතුන් සැරේ අල්ලනවලු ඡන්ද පොරේ
    ඉඩක් කොහෙද වෙනත් වැඩකට ඕයි

    මේ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු
    මේ රටේ මිනිස්සු මහ මෝඩ මිනිස්සු