බලන්න පුළුවන් කොට TV series මොනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    Bodyguard බලන්න ගත්ත. පට්ටයි ඒක නම්. කොටස් 6යි, එක කොටසක් පැයයි තියෙන්නෙත්, තනි සීසන් එකෙන් කතාව ඉවරයි. මේ වගේ කම්මැලි නැති බඩවැල් වගේ ඇදෙන්නේ නැති හොඳ tv series මොනවද තියෙන්නේ?
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Breathe. amazon web series ekak. season 1n storya iwra wenwa.
    .
    Image result for breathe amazon
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    Bodyguard බලන්න ගත්ත. පට්ටයි ඒක නම්. කොටස් 6යි, එක කොටසක් පැයයි තියෙන්නෙත්, තනි සීසන් එකෙන් කතාව ඉවරයි. මේ වගේ කම්මැලි නැති බඩවැල් වගේ ඇදෙන්නේ නැති හොඳ tv series මොනවද තියෙන්නේ?
    Detective katawakda?

    Lagadi beluwa Jeffery Epstein, filthy rich
    True story ekakin gahapu documentary wage ekak
     
    • Love
    Reactions: Heshan Daminda