බලන්න~මේක

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි අපේ කෑමට මරණ, මාළු,හරක්,කුකුල්ලු, එළුවෝ ඔය සත්තු ඔක්කොම අඬන්න ගත්තොත් මේ ලෝකෙම යට වෙන්න තරම් කඳුළු එකතුවෙයි.ඒත් අපේ පවට, උන්ගේ කරුමෙට උන්ට අඬන්න බැහැ, අපිට හිතන්න බැහැ.
    බෙදාගත්තට ස්තුති මචං
    :yes: