චරන්දාස්
ගුරු තරුව
t.v එකේ බල තියෙනෙවා
නරි බැනා
චරිත 7ක්
රාජ කපුරු
පුස්වෙඩ්ල්ල theatre එකේ බල තියෙනෙවා .
ලගදි නාට්‍යක් බලන්න යන්න බැරි උනා යන්න ඕනේ බල්ලන්න.![]()
හ්ම්ම්... එක පාරක් ගියොත් ආස හිතෙයි... ඒ නිසා හොද එකක් තෝරාගෙන බලන්න යන්න....Niyamai machan. Supiri postuwak. Mamath balala ne bn. Dennan yanda hithuna balanda.
tfs...............
ස්තුතියි සහෝ.. නූල බම්ප් කලේ අපි අතරින් වියෝ වුනු විජය නන්දසිරි කලාකරුවානන් වෙනුවෙන්...patta macho...rep denna puluwan una gaman denewa..
මචන්..., විජය නන්දසිරි මහත්මයා ඉන්න නාට්‍ය, තවදුරටත් අපිට බලන්න වෙන්නේ නැති වෙයි....මල්වඩම් අ(න)වශ්‍යයි...
ලෝරන්ස් ගේ මනමාලි..
සාදය මාරයි සල්ලි හමාරයි..
චරන්දාස්
මනමේ
මෙන්න මේ ටික විතරයි බලපු ඒවගෙන් මතක් වුනේ, Stage Drama එකක් බලලා ගන්න feeling එක කියලා නිම කරන්න බෑ. නොබලපු අය ඉන්නවනම් අනිවා එකක් හරි බලන්න.



මචන්..., විජය නන්දසිරි මහත්මයා ඉන්න නාට්‍ය, තවදුරටත් අපිට බලන්න වෙන්නේ නැති වෙයි....![]()

A. සිරියා;20982674 said:හෙට 3.30, 6.30 බල්ලොත් එක්ක බෑ තියනවා බොරැල්ල නාමෙල් මාලනියේ
08. සුද්දෙක් ඔබ අමතයි..
![]()
මේකත් සමාජයට පණිවිඩයක් දෙන කතාවක්.. මාධනී මල්වත්ත ඉන්න නිසා තමයි මං බලන්න ගියේ.. නාට්‍යය හැබැයි පැය 2 ක් විතර දිගයි.. මාධනී මල්වත්ත ලස්සනට සින්දු කියනවා මේකේ...