බලන්න ලංකාවට කෙල වෙන්න හේතුව.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    me thiyenne SL Rajapakse (PVT) Ltd

    1625723653909.png

    thawa innwa kattiya..

    Namal, Chamal,chamalage putha nm na... thawa nangi kenekge puthekuth innawane :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවට කෙළවෙන්නේ පාර්ලිමේන්තු උන්ගෙන් උනෙමේ උන්ව පත් කරන රටේ ඉන්න මෝඩ හරක් නිසා. මෙලෝ රහක් නැති ගොඩයෝ ටික අරකටයි මේකටයි කියලා මුන්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා ලංකාවට කෙලවේනකොට උන්ටම බනිනවා. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැත්තන් මේ හැමදාම ලංකාවේ පාලනේ පවුල් පිටින් මකබෑවිලා යන්නේ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙකේ කියැවෙන හරි දේ උඩ ක්මෙන්ට් දාපූ කී දෙනෙක් තේරුම් ගන්න ඇතිද?

    කිසිම ආන්ඩුවක් යටතේ හා පක්ශ ජාති ආගම් උස් මිටි තත්වයන් යටතේ වෙනස් නොවුන මේ පුංචි පුංචි හොරකමේ ඉදන් ඉහල මහා පරිමානේ හොරකම දක්වා හරි අපුරුවට මේ විඩියෝවේ පෙන්නලා තියෙනවා

    යකාගෙ හැටියට තමා විමානේ

    තව සියක් වසක් ඕන නම් තර්ක කරන්න පුලුවන් උඩ ඉද්න්ද පහල ඉදන්ද මේක නවත්වන්න ඔනේ කියලා
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    ලංකාවට කෙළවෙන්නේ පාර්ලිමේන්තු උන්ගෙන් උනෙමේ උන්ව පත් කරන රටේ ඉන්න මෝඩ හරක් නිසා. මෙලෝ රහක් නැති ගොඩයෝ ටික අරකටයි මේකටයි කියලා මුන්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා ලංකාවට කෙලවේනකොට උන්ටම බනිනවා. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැත්තන් මේ හැමදාම ලංකාවේ පාලනේ පවුල් පිටින් මකබෑවිලා යන්නේ
    hari wena denna ona un tikak kiyapan ko.. untath dila balamu utta.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    hari wena denna ona un tikak kiyapan ko.. untath dila balamu utta.

    කාටවත් දෙන්න එපා ඔයි .. ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයක් තියෙන්න ඕනේ .. ලංකාවේ උන්ට කරන තියෙනේ දෙන්න එකෙක් නැත්තන් චන්දෙ නොදී ඉන්න එක ... එහෙම වෙන් නැනේ ඉතින් ... සැරින් සැරේ කෙල වේවි අවරුදු 70ක් ම දෙනවා කියනේ ..
    මොලේ තියන උන් පුලුවන් ඉක්කමන්ට වෙන රටකට යන එක තමා කරන තියෙන්නේ .... එතකොට ඉතුරු වෙන උන් ටික උන්ගේම ජාතියේ උන් පත්තකරගෙන ඕනේ මගුලක් කරගත දෙන කියල
     
    • Like
    Reactions: gnilukshi