බලන්න සැබැ වෙනස.

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    බලන්න සැබැ වෙනස.

    බලන්න සැබැ වෙනස. ඔබ අනිවාර්යෙන් බැලිය යුතුම Video එකක්...

    https://www.facebook.com/video.php?v=1517951991772734&set=vb.1425335124367755&type=2&theater
    උගතෙකු ගේ හා නුගතුගේ හැසිරිිමේ වෙනස..පිරුනු කළයේ දිය නොසෙලේ! (ශාස්ත්‍රය දත් උගතා පිරුණු කළය මෙන් ශබ්ද නොකරන නිහතමානිි තැන්පත් පුද්ගලයෙකි) නමුත් මහින්දගේ රජයේ නුගත් චන්ඩි හරියටම “ දිය අඩු කළගෙඩි “ වාගේ.. ( උගත්කමින් අඩු, පුහු මානයෙන් පිරුණු උන් දිය අඩු කළයේ ශබ්දය මෙන් නූගත්ව මානසිකව පුරසාරම් කියන්නෝ වෙති)
    1531547_385867571567696_3524046014361467324_n.jpg
     
    Last edited: