බලන්න හොඳ අලුත් මූවීස්?

C_S_M

Well-known member
  • May 8, 2023
    3,209
    3,557
    113
    Kandy
    ටිකක් කියන් පලයල්ලකූ. කම්මැලි වෙලාවට බලන්න පුලුවන් 2023 ආව non woke ෆිලුම්ස්වල නම් ටිකක්.
    මේ ටික මම බලල තියෙනව ❌
    Transformers: Rise of the beasts
    The Flash
    Fast X
     
    • Love
    • Like
    Reactions: NRTG and san**

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Knives out බැලුවා ද?
    Glass Onion
    Kingsman 1, 2, 3(මේක නම් අන්තිම දෙක පොඩ්ඩක් විතර woke වගේ මතක විදියට)
    Batman Trilogy එහෙම නම් බලලා ඇති නේ.

    (Comady + action)
    The nice guys
    Hot fazz
    The Hangover
    Men in black 1


    වෙන මතක් වෙන්නේ නෑ.
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    Berry on the cat sheet

    කත්ත තිරුවලේ සේකවල් පුලාවේ

    කැලේ දිගේ ආ නරියා

    කැලේ දිගේ ආ නරියා 2 - කැලේ දිගේ නරි එනවෝ

    වන වානම් කල්ල වඩන්

    පාකි නකින් බෙල් තෙරේ - @scurvy

    පට්ටක්කා වකේ වකේ

    චුල්ල වට්ට ජාතකය
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    ටිකක් කියන් පලයල්ලකූ. කම්මැලි වෙලාවට බලන්න පුලුවන් 2023 ආව non woke ෆිලුම්ස්වල නම් ටිකක්.
    මේ ටික මම බලල තියෙනව ❌
    Transformers: Rise of the beasts
    The Flash
    Fast X
    ඔය 3ම අමා බොක
     
    • Haha
    • Like
    Reactions: Mr.dark and NRTG