බලන්න හොඳ අලුත් ෆිල්ම් මොනාද?
මචංලා මට ෆිල්ම් ටිකක් බාගන්න ඕන..බලන්න හොඳ අලුත් (2014-2015 released) ෆිල්ම් මොනාද?මම මේ ටිකේ බැලුවා මෙන්න මේ ෆිල්ම් ටික
උඹලා බලපු හොඳ ෆිල්ම් ටිකක නම් දානවද
මචංලා මට ෆිල්ම් ටිකක් බාගන්න ඕන..බලන්න හොඳ අලුත් (2014-2015 released) ෆිල්ම් මොනාද?මම මේ ටිකේ බැලුවා මෙන්න මේ ෆිල්ම් ටික
- who am i (hacking)
- Blackhat
- The imitation Game
- Cobbler
- The captive
උඹලා බලපු හොඳ ෆිල්ම් ටිකක නම් දානවද

මොන බ්‍රේකිං බෑඩ් ද කුකුලෝහ්.. තාම බාපු එක එක්ස්ට්‍රෑක්ට් කරගන්නවත් හම්බවුන්නෑ