උඹලා මේක බලලා තියෙනවාද? හැබැයි 2018 ෆිල්ම් එකක්.
මට බලන්න මිස් වෙච්ච එකක් අහම්බෙන් ඊයේ බැලුවා.
Crime Movies බලන්න කැමති අයට හොඳ ෆිලුමක්. ඒ වගේම True Story එකක්
සමහරවිට ගොඩක් අය මේක බලලා ඇති.
මට වගේ මිස් වෙච්ච ඒ වගේම බලපු නැති අයට බලන්න මේක දැම්මේ
Story:
Bobby Joe Long කියලා අපරාධකාරයෙක් 1984 දී lisa mcvey කියලා වයස 17ක කෙල්ලෙක්ව පැහැරගෙන ගිහින් ඇස් දෙක වහගෙන පැය 26ක් දූෂණය කරපු වගේම ඒ අපරාධකාරයාව කෙල්ලගේම උදව්වෙන් අල්ලන සීන් එකක් තියෙන්නේ.
බෝරින් නැතුව බලාගෙන ඉන්න පුලුවන් Movie එකක්
Katie Douglas තමයි lisa mcvey ගේ චරිතේ රඟපාන්නේ
මේ ඉන්නේ lisa mcvey ඒ දවස් වල
lisa mcvey දැන්
Link:
https://yts.torrentbay.st/movies/believe-me-the-abduction-of-lisa-mcvey-2018