බලන්න හොඳ ෆිල්ම් 🤔

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ඔයාල කොහොමද බලන්න හොඳ සුපිරි ෆිල්ම් හොයා ගන්නෙ. තමන් ආස කැටගරිවල ෆිල්ම් දහස් ගාණක් තියෙනවනෙ. ඔක්කොම බලන්නත් බෑ. හැම මගුලම බැලුවම වටිනකමකුත් නෑ. මේ තාක් නම් කිරියෙ කට්ටිය දාපුව තමයි ගොඩක් වෙලාවට බැලුවෙ. ඒව නම් හොඳයි.

    ඕනම genre එකක බලපු සුපිරි ම සුපිරි ෆිල්ම් ටිකකුත් කියාගෙන ම යමු.

    Mama ada ude merry christmas 2024 beluwa patta.

    Hawasata balanna film ekak hoya ganna ona.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Telegram, Reddit වගේ වෙනත් serious කථා බහ යන forum වලින්

    Telegram chat group 4ක් තියනවා ලෝකේ තියන ඔක්කොම භාෂා වල content upadate ඒවා වලින් ගන්න පුළුවන් (හොයලා බලන්න එකක් පට්ට ප්‍රසිද්ධයි)

    Reddit එකේ තියනව හොඳ discussion යනවා , මම reddit එකට තමයි ඔක්කොම serious දේවල් වලට රිංගන්නේ, ලින්ක් මෙතන දාන්න බෑ මේකේ ඉන්න අඩුකුල් උන් / දූපතේ ඔතාර්ලා රිංගල හාන්න ගත්තම ඒවායේ content වල වටිනාකම නැති වෙනවා
     
    • Haha
    Reactions: wissnshaftler

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,639
    30,829
    113
    අපායෙ දොරකඩ
    ඔයාල කොහොමද බලන්න හොඳ සුපිරි ෆිල්ම් හොයා ගන්නෙ. තමන් ආස කැටගරිවල ෆිල්ම් දහස් ගාණක් තියෙනවනෙ. ඔක්කොම බලන්නත් බෑ. හැම මගුලම බැලුවම වටිනකමකුත් නෑ. මේ තාක් නම් කිරියෙ කට්ටිය දාපුව තමයි ගොඩක් වෙලාවට බැලුවෙ. ඒව නම් හොඳයි.

    ඕනම genre එකක බලපු සුපිරි ම සුපිරි ෆිල්ම් ටිකකුත් කියාගෙන ම යමු.

    Mama ada ude merry christmas 2024 beluwa patta.

    Hawasata balanna film ekak hoya ganna ona.

    IMDb Top 250 Movies
    Metacritic
    RottenTomatoes
    Best Similar

    Check for their top-rated movies.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,969
    113
    ඔයාල කොහොමද බලන්න හොඳ සුපිරි ෆිල්ම් හොයා ගන්නෙ. තමන් ආස කැටගරිවල ෆිල්ම් දහස් ගාණක් තියෙනවනෙ. ඔක්කොම බලන්නත් බෑ. හැම මගුලම බැලුවම වටිනකමකුත් නෑ. මේ තාක් නම් කිරියෙ කට්ටිය දාපුව තමයි ගොඩක් වෙලාවට බැලුවෙ. ඒව නම් හොඳයි.

    ඕනම genre එකක බලපු සුපිරි ම සුපිරි ෆිල්ම් ටිකකුත් කියාගෙන ම යමු.

    Mama ada ude merry christmas 2024 beluwa patta.

    Hawasata balanna film ekak hoya ganna ona.
    The Reader
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,760
    1,383
    113
    Sri Lanka
    ඔව් දෙකම බැලුවා
    ඔය සෝ වගේ එවත් බලනවා
    රෝන්ග් ටර්න්

    ඔය බෘටල් ඒවා බලනවා ගොඩක්

    minissu ekata join karala paththayek hadanna hadana wikaarayakne ban// epa wenawa.
    saw , wrong turn ehema nam balan inna puluwan ekath ekka baluwama...
    anyway eka ekkena kamathi dewal wenas ne....