බලන්න හොඳ Comedy/Thriller Movie එකක් කියන්න

Gold Decoder

Member
Feb 22, 2014
55
3
0
බලන්න හොඳ Comedy/Thriller Movie එකක් කියන්න

බොර්ඩිමේ කවුරුත් නැ හද්ද කම්මැලියි,නිදියන්නත් බැ,බලපු හොඳ Comedy/Thriller Movie එකක් කියන්නකෝ :oo:

සිංහල නම් වඩා හොඳයි :)
Hindi නම් එපා ඔන්න :no:
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,777
    3,364
    113
    සිංහල ඒවා කොහෙද බන් dowanload කරන්න තරම්

    Thriller- the departed ,fight club , se7en
     
    Gold Decoder

    Member
    Feb 22, 2014
    55
    3
    0
    සිංහල ඒවා කොහෙද බන් dowanload කරන්න තරම්

    Thriller- the departed ,fight club , se7en

    :lol: ඇත්ත ඇත්ත සිංහල එවා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට නේ,ඉංග්‍රීසි එවාට ස්තුති සහෝ,බලන්න මම මේ ටික සර්ච් කරලා :)